එත් එක්කම මගෙ හැම දේම හොයලා බලන හැමදාම ලගින් ඉදගෙන මාව දිරිමත් කරපු මගේම ආදර මෙලනි නංගියටත් ගොඩක් ස්ත්තූතියි....
ඒ වගේම බ්ලොග් එක හදාගෙන යන දවස් වල නිදිමාරාගෙන පාඩම් වැඩ පාඩුකරගෙන මට උදව් කරපු ෆෙස් බුකියේදී සෙට් වෙච්ච ශාන් අසංක කොලුවටයි (www.allfreez.com) , රොශාන් එරංග කොලුවටයි ගොඩාක් ස්තූතියි..
මම බ්ලොග් එක කරගෙන යනකොත ( http://trixhunter.blogspot.com ) කොරගෙන යන අපේ ලක්ශික මලයාගේයි ( http://www.bloggertricksandtoolz.com ) කොරගෙන යන සමීර මලයා ගෙයි ඔය සයිට් දෙක තිබුන නිසා මට ගොදාක් ලෙති උනා.....ඒ වගේම අපේ ශාන් කොලුවගෙ ( http://anythingshan.blogspot.com/ ) සයිට් එකත් ගොදාක් උපකාරී උනා...
බ්ලොග් එකේ වැරදි අඩුපාඩු පෙන්නලා එවා නැවත සකස් කෙරූ ශාන් අසංක කොලුවට ආයෙමත් ගොදාක් ස්තූතියි ඒ වගෙම රොශාන් කොලුවටත් ගොදාක් ස්තූතියි...