එඩ්වඩ් මල්ලවාආරච්චි ගේ "සීමා" සම්පූර්න නවකතාවම

"මෙන්න මෙයා අපිට නිදාගන්න දෙන්නේ නෑ"
ඔහු ඇය තමා ලගට ඇද ගනිමින් කීවේය....
"බඩගිනිද.."
"නෑ.."
ඇය හිස වැනුවාය.
"ඇයි බඩගිනි නැතිවෙන්නේ , මොනාහරි කෑවද..."
"මගේ හිත පිරිලා.."
"යමු බත් ඉව්වා..එන්න මම ඉව්ව ඒවා හොදද බලන්න.."



දිනේෂ් කොළඹගේ ගේ "සුලග වගේ ඇවිදින්"

සීත සදු හඩවන්න එපා..
තරු කැකුලු ඉකි ගසාවි....
මීදුම් සළු ඉරන්නෙපා..
පිනි බින්දු කදුලු වේවි....
ඔබ දෙනෙතු තෙමන්නෙපා..
අනේ මහිතට දුක හිතේවි....
ඔබ මගෙන් මිදෙන්නෙපා..
මගේ හිත මියෙදේවි....

සුජීව ප්‍රසන්න ආරච්චිගේ "සින්ධූර්" සම්පුර්ණ නවකතාව

"මට පොඩි වැඩක් කරලා දෙනවද මහත්තයෝ" "මො..ක..ක්...ද....." "දවසක ස්ටුඩියෝ එකකට ගිහින් අපේ වෙඩින් ෆොටෝ එක ගමුද..." "ස්ටුඩියෝ යන්න ඔනේ නෑ බබා" "දයාන් අයියාට කිව්වානම් ඇවිත් ම අරන්දෙයි නේද..මහත්තයා කළු ෆුල් වෙඩින් කිට් එකක් ඇදලා

සුජීව ප්‍රසන්න ආරච්චිගේ "බොද මීදුම්" සම්පුර්ණ නවකතාව

"ඔයා නැති නිසයි මම බලන්න ආවේ"
ඇය වරදක් කල අයෙක් මෙන් ලීවැටට දෙඅත් තබාගෙන කීවාය...
"අනේ තරහා ගන්න එපා"
සංසලා අයෙමත් කීවාය.මම පඩිපෙල නැගගෙන ඉහලට ගියෙමි..
"අයේ කවදාවත් ඔහොම ඇවිදින්න එපා"
"මට පුලුවන් එච්චර නේ"
"එත් එපා"
"මට කාමරේට වෙලා ඉන්න පාලුයි ධනුක..."

මනෝරි සිලිකා ව්ක්‍රමආරච්චි ගේ "ඔබේ දසුන නති පාරාදීසයක කුමටද සියවසරක් ඉදලා" සම්පූර්න නවකතාවම

"මට ඔයාව ඕනෙ කිවිදි"
"ගෙවල් වලින් නම් කැමති වෙන්නේ නෑ"
"දන්නව,අපේ අම්මා ගැනයි මට බය.එයා ලෙඩින් ඉන්නේ..මොනව හරි වේද කියලා"
අයෝද් මගේ මුහුන බැලුවේය..
"දෙමව්පියන්ට කවදාවත් ගිනිදර දෙන්න එපා...අයෝද් ඔයාටත් මට වගේ දෙමව්පියෝ නැතිවෙයි..ඒ ගොල්ලනිගේ ආදරේ උනුසුම නැතිවෙයි..."