වසරේ අවසාන ලිපිය : සොදුරු නවාතැන සිංහල බ්ලොග් කියවනයට ඇඩ්කොරගෙන

කාලෙකින් ගියා මගේ මේල්බොක්ස් එක පැත්තේ...
අප්පට සිරි මේල් 569 හුටා..දැන් ඉතිං කාපන්කෝ  ටිං කිරි පැය ගානක් සර්ච් පාරක් දාලා මුලින්ම වැඩකට නැති මේල් ටික අයින් කරා ඔහොම අයින් කරගෙන යනකොට  Blog Syndicator Addition  කියලා මේල් එකක් තියෙනවා

ප්‍රදීප්කුමාර බාලසූරියගේ පුංචි සේපාලිකා සම්පූර්න නවකතාව

"ඔයා මේකෙන් මට මොනාහරි ලස්සන දෙයක් ලියලා දෙන්න ඔනා"

අද මගේ උපන්දිනය.මං ඊයේ විහිලුවට වගේ මොනාද දෙන්නේ කියලා අහපු හින්දද කොහෙද එයා මට දුන්නා ලස්සන පාකර් පෑනක්.උදේ පවුඩර් ටිකක් ඉල්ලගන්න කාමරේට ගිය වෙලාවේ,

"මොනාද ලියලා දෙන්නොනා "

බයවෙලා වගේ මං ඇහුවෙ.

"මොකක් හරි මගේ හිත සතුටු වෙන දෙයක්"

Windows System File Replacer For Windows XP 7 & Vista

දවස් ගානකට පස්සේ ඔන්න ගෙනාවා සිරා සොෆ්ට්වේයාර් කෑල්ලක්.සොෆ්ට්වේයාර් කෑල්ල පුන්චි උනාට කරන්න පුලුවන් වැඩේ නම් පුන්චි ම නෑ...

අපි වින්ඩොස් මෙහෙයුම් පද්ධතියක් ඇතුලේ ඉදගෙන වැඩ කරනකොට දැනටමත් රන්වෙන ප්‍රොසෙස් එක නවත්තන්න බැරි ෆයිල් තියෙනවා කියලා ඔයාලා දන්නවනේ උදාහරනයකට shell32.dll,svchost.exe  මෙන්න මේවගේ සිස්ටම් ෆයිල් අපිට වින්ඩොස් ඇතුලේ ඉදගෙන ඩ්ලීට් කරන්නවත් වෙනස් කරන්නවත් රීප්ලේස් කරන්නවත් බෑනේ.

"CAB Tool " for windows XP , 7 & Vista

"කැබ් ටූල්" මෙකත් මැක්සා සොෆ්ට් වෙයාර් කෑල්ලක් පුන්චිම පුන්ච්යි හැබැයි වැඩ ගොඩයි.මට මෙක නම් හම්බ උනේ ඔය හැක් කරපු වින්ඩෝස් ඇක්ස් පී සීඩී එකක් ඇතුලේ තියලයි.වින්ඩොස් හැක්කරන අයනම් දන්නවා මේකේ වටිනාකම.වින්ඩොස් හැක් කරන විදියත් මම ලගදීම ඔයාලට කියලා දෙන්නම්

KFC Top Secret Recipes

ඔන්න මදුවට හිනා වෙන්න එපා මෙහෙම පොස්ට් එකක් දැම්මට හොදේ.ගොඩාක් අය නිතරම යන එන තැනක් නොවැ KFC කියන්නේ.මදුවත් ඔකට ගොහින් කාලා තියෙනවා මයෙ හිතේ දෙපාරක් නැත්නම් තුන්පාරක්..මතක තියෙන විදියට බන්ඩාර දිසානයක සර් ගේ සක්යා එකේ ක්ලාස් යන කාලේ ද කොහේද..දැන්නම් ඉතිං බඩේ ඉන්න හිගන්නා ඉල්ලන්නේම තෝසේ යි අලබෝලයි තමයි.

The Adventures of Sherlock Holmes කතාපොත බගන්න

හැරී පෝටාර්ම දදා හිටපු මම ඔන්න ගෙනාවා සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචනා කරලා තියෙන ශෝලොක් හෝම්ස් කතා සෙට් එකේ එන ගොදාක් කස්ටිය කතාකරන ආසාකරන "The Adventures of Sherlock Holmes" කතාපොත මමත් කියවලා තියෙනවා හලි සෝයි .මෙකත් ඉස්සෙල්ලා එවා වගෙම තියෙන්නේ කඩ්ඩෙන්ම තමා.

හැරී පෝටර් " Harry Potter and The Goblet of Fire " කතාපොත බාගන්න

මෙන්න තව හැරී පොටාර් ගේ පොතක් Harry Potter and The Goblet of Fire එක තමයි මේ පොතේ නම.ගොඩක් අයට මෙහෙම පොස්ට් දාන එකෙන් වැඩක් වේයිද මංදා..කමක් නෑ අනේ ඔනේ කෙනෙක් ඉන්නවා නම් ගන්න ඇන්ටික්නම් තමයි හැබැයි ඉතිං ඇන්ටික් වෙන්න වෙනන බඩු රොමැන්ටික් වෙනවා කියලා ඔයාලා දන්නවනේ ඔන්න ඔය පහල ලින්ක් එකෙන් මේ පොත බගන්න පුලුවන්

හැරී පෝටර් " Harry Potter and the Prisoner of Azkaban " කතාපොත බාගන්න

එක දිගටම කතා දාන එක නතර උනේ අපේම රටේ ජරා මිනිස්සුන්ගේ ජරා වැඩ නිසයි දන්නේ නැත්නම් මෙන්න මෙතනට එන්න . කොහොම උනත් කමක් නෑ අනේ ඔන්න මම අදත් හැරී පෝටාර් ගේ " Harry Potter and the Prisoner of Azkaban " ඒකාලේ හුගාක්ම ජනප්‍රිය උන බයිස්කෝප් එකක් නොවැ

බල්ලා බල්ලාමය....

 මුලින්ම මෙය ලියනවාද නොලියනවාද යන්න ගැන වැනි වැනී හිටපු මම වැනිල්ල පැත්තකින් තියලා ලියන්න ගත්තා,හැබයි මට සින්හලේ නම් ලස්සනට කරකවන්න බෑ එක මුලින්ම කියන එක හොදයි කියලා හිතුනා .හැබැයි මේවට කන්දෙකයි කටයි වහෙගෙන හිටියොත් වෙනදේ එච්චර හොද නැති නිසයි මේක ලියන්නේ.

හැරී පෝටර් " Harry Potter and the Chamber of Secrets " කතාපොත බාගන්න

හැරී පෝටර් " Harry Potter and the Sorcerer's Stone " දාපු ගමන් ම මට " Harry Potter and the Chamber of Secrets "  මේ පොතත් අප්ලෝඩ් කරන්න හිතුනා .මට හිතුනා මම කරා කමක් නෑ නේ.මට මාර දුකයි මේ පොත්ටික සිංහලෙන් නැති එක ගැන කරන්න දෙයක් නෑ අනේ කඩ්ඩ දන්න අය කියවන්න කෝ...

හැරී පෝටර් " Harry Potter and the Sorcerer's Stone " කතාපොත බාගන්න

හැරී පෝටර් " Harry Potter and the Sorcerer's Stone " කතාපොත ඔන්න ගෙනාවා.හැබැයි ඉතිං සමහරු කියයිද දන්නේ නෑ "පිස්සු වැඩක්  හෙන පරනයි නේ ඇන්ට්ක් වලට දීපං "කියලා කමක් නෑ අනේ ඔනේ කෙනෙකුට ඔනේ දෙයක් හිතාගන්න කියලා මම මෙක දාන්න හිත හදාගත්තා.කාටමහරි ඔනේ වේයි නේ...

"කදුලු සිහිනය" පලමු දිගැහැරුම

"කව්ලු පියන් පත්වහන්න සදළුතලාවේ .. ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ..."
ලොකු අයියා බාත් රූම් එකේ ඉදන් නගන විලාපය සාලයේ සෙටිය උඩ ට්වී එක බලමින් හිටිය මතත් ඇහුනා.
"බලන්නකෝ අද ලොකු එන්නේ නෑ එලියට පැයක් යනකල්"

Kaspersky Trail Version Resetter for Internet Security & Anti-Virus ( 2010 \ 2011 )


ඔන්න හම්බ උනා සුපිරි සොෆ්ට්වෙයා කෑල්ලක්.. Kaspersky Trail Version Resetter ඔය කැස්පර්ස්කයි බ්ලැක් ලිස්ට් වුන අයට එහෙම මේක ගොඩක් වැදගත් වේ කියලා හිතුනා.ඉස්සෙල්ලා දුන්නු ලයිසොන් කීස් අප්ඩේට් කරාමා සමහර අයගේ සොෆ්ට්වෙයාර් එක බ්ලැක් ලිස්ට් වුනා කියලා කිව්වේ.දැන්නම් මෙ කරදර මොකුත්ම නෑ.
මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයලාගෙ කැසිපර්ස්කයි එක ජීවිත කාලයටම ට්‍රයල් වශන් එකක් විදියට තියාගන්න පුලුවන්,කිසි කරදරයක් නෑ අප්ඩේට් කරත් අවුලකුත් නෑ

Kaspersky Activation Code & License Keys for Internet Security & Anti-Virus ( 2009 \ 2010 \ 2011 )

මම ඉස්සෙල්ලා පෝස්ට් එකකින් දුන්නනේ කැස්පර්ස්කයි ඉන්ටර්නෙට් සිකියුරිටි 2011 සොෆ්ට්වෙයාර් එකයි කීස් ටිකයි.ඔය අතරේ අපෙ රොශාන් කොලුවට ඔනේ කීස් ටික විතරලු දැන් මොකද කරන්නේ කීස් ටික බාගන්න මෙගාබයිට් 102 ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද ? අපරාදෙනේ වෙලාව , කැපෑසිටිය ඒකනිසා ඔන්න මම අද කීස් ටික විතරක් දාලා වෙනම පොස්ට් එකක් ලිව්වා.කැස්පර්ස්කයි

මොනිකා පුෂ්ප කුමාරි ගේ " මං දයාබර වැඩිද මන්දා " සම්පූර්න නවකතාවම

අඹ අත්ත දිගේ බඩගාගෙන සදැල්ලේ ජනේලයෙන් ගෙට රින්ගන්නට ගිය  මගේ පය ලිස්සිනි.ජනෙලය අද්දර වූ මල් පොච්චියද පෙරලාගෙන මා කාමරය ඇතුලට ඇදවැටුනි.ලෝබ නැතිව මට වෙනස්කම් කළ අක්කම්මා , නපුරු සුසැදි අක්කා , තාත්තා පමනක් නොව කාන්තිමත් දුබුරු ඇස් වලින් නිරාම්සත් හැරී බැලුවේ මා දෙසය.

PE Builder ( Bart PE )

උබුන්ටු ලිනක්ස් කියන ඔපරේටින් සිස්ටම් කියන්නෙ මැසිමට ඉන්ස්ට්‍රොල් කරන්න වගෙම සීඩ් එකෙන් ලයිව් රන් කරන්න පුලුවන් os  එකක්  කියලා ඔයාලා දන්නවනේ එත් වින්ඩෝස් එහෙම ලයිව් රන් කරන්න පුලුවන් විදියක් ගැන ඔයාලා අහලා තියෙනවද ? සමහර විට අහලත් ඇති සමහරවිට Live CD එහෙමත් ඇති.ඒත් අපිටම ඔනේ විදියට විඩෝස් ලයිව් සීඩී එකක් හදාගන්න බෑනේ .

InstallAnywhere 2008 Standard

ගොඩාක් අයට තියෙන පුරස්නයක් කියනවනේ අපිම හදපු සොෆ්වෙයාර් කෑල්ලක් , පින්තූර ටිකක් , එඩිට් පාරක් දාපු ගේමක් ඉන්ස්ට්‍රෝල් වෙන විදියට හදාගන්න ඔන්න තියෙනවා මැක්සා සොෆ්වෙයාර්  එකක්.. මේක ප්‍රොපිසනල් සොෆ්ට්වෙයා එකක් කියලයි මදුවට දැනගන්න ලැබුනේ

K-Lite Codec Pack 630 Full

වින්ඩෝස් XP තාමත් මැසිමට දාගෙන ඉන්න අයට තියෙනවලු ලොකුම ලොකු පුරස්නයක් මොකක්ද දන්නවද ? ඔය 3gp mp4 mkv avi vob  කියන මීඩියා ෆයිල්ස් දුවන්නේ නෑලු ඔය කියන ෆයිල් දුවන්න ඉතින් දානවා එක එක මීඩියා ප්ලේයර් , අන්තිමට මැසිමෙ වැඩිපුර තියෙන්නේ මීඩියා ප්ලේයර්.මොකටද නිකන් ප්ලේයර් හොය හොයා කලේ කන්නේ දාගන්න" K-Lite Codec Pack 630 Full" එක කොච්චර සිම්පල් ප්ලෑනක් ද 

පූර්වි ප්‍රතිභා ගේ " චෙරි මල් සුවද " සම්පූර්න නවකතාවම

සකුරා මල් පිපෙන බිමෙහි හමුවී එකිනෙකා කෙරෙහි නොබිදෙන සෙනෙහසකින් බැදුනු යෞවනියන් තිදෙනෙකු වටා ගෙතුනු අපූරු කතාන්දරය...කදුළ , සුසුම , සිනහව , සතුට එකසේ කැටිවුණු මිත්‍රත්වයේ ඒ සුවද විදගන්නට ඔබත් එන්න...



Kaspersky Internet Security 2011 ඉන්ටර්නෙට් සිකියුරිටි ඇක්ටිවේෂන් එක්කම බාගන්න

ගොඩක් කස්ටිය තමන්ගේ මැසිම හොද ආරක්ෂාවට පාවිච්චි කොරාට ඔය පොඩි පොඩි වයිරස් කෑලි එහෙන් මෙහෙන් රිංගනවා.මමත් ඔය ඇන්ටි වයිරස මෘදුකාංග ගොදාක් පාවිච්චි කරා මැතකදී නම් යූස් කරේ ඇවයිරා තමයි


ඇවයිරා ගොදාක් හොද ඇන්ටි වයිරස මෘදුකාංගයක් උනත් මෑතකදී ගොඩබැහැපු පොඩ් වයිරස් කෑල්ලක් නිසා ඇවයිරා අවුල් යනවා..

අබා පීසී ගේම ගහමුද ? ( Download Aba - Trailer PC Version )



මෙන්න තියෙනවා 100% සිරිලංකාවේ නිස්පාදිත අබා ත්‍රීඩී ගේම...හැබැයි රජෝ මේක පොඩි ට්‍රල් වෂන් එකක් විතරයි ඔය අපේ ගේම් පිස්සන්ටයි කියන්නේ සුද්දගේ ගේම්ම නොගහා අපේ රටේ දේවලටත් පොඩි තැනක් දෙන්න හොදද....දන්න තරමින් මේක රන් වෙන්නේ වින්ඩෝස් XP වල විතරයි .වින්ඩෝස් 7 වලනම් රන් වෙන්නේ නෑ ..

එඩ්වඩ් මල්ලවාආරච්චි ගේ "සීමා" සම්පූර්න නවකතාවම

"මෙන්න මෙයා අපිට නිදාගන්න දෙන්නේ නෑ"
ඔහු ඇය තමා ලගට ඇද ගනිමින් කීවේය....
"බඩගිනිද.."
"නෑ.."
ඇය හිස වැනුවාය.
"ඇයි බඩගිනි නැතිවෙන්නේ , මොනාහරි කෑවද..."
"මගේ හිත පිරිලා.."
"යමු බත් ඉව්වා..එන්න මම ඉව්ව ඒවා හොදද බලන්න.."



දිනේෂ් කොළඹගේ ගේ "සුලග වගේ ඇවිදින්"

සීත සදු හඩවන්න එපා..
තරු කැකුලු ඉකි ගසාවි....
මීදුම් සළු ඉරන්නෙපා..
පිනි බින්දු කදුලු වේවි....
ඔබ දෙනෙතු තෙමන්නෙපා..
අනේ මහිතට දුක හිතේවි....
ඔබ මගෙන් මිදෙන්නෙපා..
මගේ හිත මියෙදේවි....

සුජීව ප්‍රසන්න ආරච්චිගේ "සින්ධූර්" සම්පුර්ණ නවකතාව

"මට පොඩි වැඩක් කරලා දෙනවද මහත්තයෝ" "මො..ක..ක්...ද....." "දවසක ස්ටුඩියෝ එකකට ගිහින් අපේ වෙඩින් ෆොටෝ එක ගමුද..." "ස්ටුඩියෝ යන්න ඔනේ නෑ බබා" "දයාන් අයියාට කිව්වානම් ඇවිත් ම අරන්දෙයි නේද..මහත්තයා කළු ෆුල් වෙඩින් කිට් එකක් ඇදලා

සුජීව ප්‍රසන්න ආරච්චිගේ "බොද මීදුම්" සම්පුර්ණ නවකතාව

"ඔයා නැති නිසයි මම බලන්න ආවේ"
ඇය වරදක් කල අයෙක් මෙන් ලීවැටට දෙඅත් තබාගෙන කීවාය...
"අනේ තරහා ගන්න එපා"
සංසලා අයෙමත් කීවාය.මම පඩිපෙල නැගගෙන ඉහලට ගියෙමි..
"අයේ කවදාවත් ඔහොම ඇවිදින්න එපා"
"මට පුලුවන් එච්චර නේ"
"එත් එපා"
"මට කාමරේට වෙලා ඉන්න පාලුයි ධනුක..."

මනෝරි සිලිකා ව්ක්‍රමආරච්චි ගේ "ඔබේ දසුන නති පාරාදීසයක කුමටද සියවසරක් ඉදලා" සම්පූර්න නවකතාවම

"මට ඔයාව ඕනෙ කිවිදි"
"ගෙවල් වලින් නම් කැමති වෙන්නේ නෑ"
"දන්නව,අපේ අම්මා ගැනයි මට බය.එයා ලෙඩින් ඉන්නේ..මොනව හරි වේද කියලා"
අයෝද් මගේ මුහුන බැලුවේය..
"දෙමව්පියන්ට කවදාවත් ගිනිදර දෙන්න එපා...අයෝද් ඔයාටත් මට වගේ දෙමව්පියෝ නැතිවෙයි..ඒ ගොල්ලනිගේ ආදරේ උනුසුම නැතිවෙයි..."

එඩ්වඩ් මල්ලවාආරච්චි ගේ "සෙනුරි" සම්පූර්න නවකතාවම

"මට හරි සන්තෝසයි ගිහින් ඉගෙන ගෙන එන්න"
"ටිකක් හිතන්න මම ඔයව නොදක අවුරුදු දෙකක් ක් ඉන්නේ කොහොමද "

"ඒ දවස් ඉක්මනින් ගෙවිලා යාවි හිනාවෙන්න .. හිනවෙලා ඉන්න"
ඈ සිනාසී ඔහුගේ අත්ලේ මුහුන හොවාගත්තාය.
"මම දන් නිවඩුවක් දාලා ගෙදර යන්න ඕනා.සිඩ්නි අයියාටයි අම්මාටයි කියන්න ඕනා.

සුජීව ප්‍රසන්න ආරච්චිගේ "චායා" පලමු හා දෙවන දිගහැරුම

"මේ කෙහෙල්මල් ඔෆිස් එකක් එක්ක මට නිදහසක් නෑ..
 
ඔයාට නිදහසකුත් නෑ..මට දවසක් ඔයත් එක්ක ඉන්න ඕන්.."

 
" ඉමු..මමත් ආසඉ අන්තිම වතාවට කියලා හිතාගෙන..මම අසයි ...කවදද .."


මාගේ නංගී ( අවාසනාවට ඇත්ත කථාවක් )

"ඔලෙවල් කරා පාස් උනා ඒලෙවල් කරා ඒකත් පාස්.
ඒ උනාට කැම්පස් එකේ කැන්ටිමෙන් පාන් කාලක් කන්නවත් ඒ රිසල්ට් එක මදි,

එක අතකට හිතෙනව කැම්පස් නොගිය එකත් හොදයි කියලා...එහෙනම් තාමත් ඉගෙන ගන්නවනේ."

සන්ජීව මහේශ් පෙරේරා ගේ "දේදුනු චායා"

"ම...මාලිගා....!"

යකඩ ගේට්ටුව එකපාරටම සිනිදුට අතහැරුනා.සිනිදු අත් දෙකම දික්කරගෙන ඉස්සරහට අවා...ඒත් මලිගා උන්නේ නෑ..

"මාලි...ගා.."
සිනිදු මුලු මහපාරම දෙදරලා යන්න කෑ ගහගෙන පාත්වුණා...

සුජීව ප්‍රසන්න ආරච්චිගේ "සදා වාසනා" සම්පුර්ණ නවකතාව


"බැන්දට පස්සේ එහෙම තමයි බබා..හැම දෙයක් ම කරන්නේ එක ඇස් දෙකක් ලග විතරයි...ඒක තමයි කෙල්ලෙක් ලබන නිදහස...සැනසීම.."
"ඒ නිදහස...සැනසීම..ලබන්නට මමද ආශවෙන් උන්නෙමි..එය මා සතු වන්නේ කවරෙකුගේ නමින්ද ..."
" චූටි අක්කේ..."
ඒ හඩින් අක්කාත් මමත් මුහුනට මුහුන බලා ගත්තෙමු....
"පවන්..."


සුන්දර පාසල් ජීවිත....ය


මගේ බ්ලොග් එක හදාගන්න උදව් කරපු කස්ටිය..

ඉතින් ඔන්න මත් හාහාපුරා කියලා බ්ලොග් එකක් පටාන් ගත්තා.හැබයි මම නම් බ්ලොග් කෙරුවාව එචරටම දන්නෙ නම් නෑ...හිතෙ තියෙන අසවටයි කැමැත්තටයි තමයි ඔන් වැඩේට අතගැහුවෙ ..මගෙ අසාවත් ඉටු කරන ගමන් ඔයාලටත් පොඩි බකප් එකක් දෙන්න තමා අදහස..