Kaspersky Trail Version Resetter for Internet Security & Anti-Virus ( 2010 \ 2011 )


ඔන්න හම්බ උනා සුපිරි සොෆ්ට්වෙයා කෑල්ලක්.. Kaspersky Trail Version Resetter ඔය කැස්පර්ස්කයි බ්ලැක් ලිස්ට් වුන අයට එහෙම මේක ගොඩක් වැදගත් වේ කියලා හිතුනා.ඉස්සෙල්ලා දුන්නු ලයිසොන් කීස් අප්ඩේට් කරාමා සමහර අයගේ සොෆ්ට්වෙයාර් එක බ්ලැක් ලිස්ට් වුනා කියලා කිව්වේ.දැන්නම් මෙ කරදර මොකුත්ම නෑ.
මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයලාගෙ කැසිපර්ස්කයි එක ජීවිත කාලයටම ට්‍රයල් වශන් එකක් විදියට තියාගන්න පුලුවන්,කිසි කරදරයක් නෑ අප්ඩේට් කරත් අවුලකුත් නෑ
ඔයාලට කරන්න තියෙනේ දවස් 30 කට ඒ කියන්නේ ට්‍රයල් වශන් එක එක්ස්පයර් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මේ සොෆ්ට්වෙර් එක රන් කරන එක විතරයි.මට මේ  Kaspersky Trail Version Resetter ගැන කිව්වේ අපේ රොශාන් එරංග කොලුවා කොලුවා හොයාගෙන තියෙන්නේ webtrickz.com (Mayur)මෙන්න මෙතනින් කියන්නේ ,ඔයාටත් ගොදාක් ස්තූතියි කොල්ලෝ.

එක්කොටම ඉස්සෙල්ලා ඇක්ටිවේටරය මෙතනින් බාගන්න


Download ( 350 KB )

Mediafire Password : soduru.n.0624  



මෙන්න මෙහෙමයි කොරන්නේ

1. ඉස්සෙල්ලාම ඔයාලගේ කැසිපර්ස්කයි එකේ "Self-Defense" එක ඩිසේබල් කරන්න ඕනි.ඒක කරන්නේ කැසිපර්ස්කයි සොෆ්ට්වෙයාර් එකේ "Settings" > "Advance Settings" වලට ගිහින් "Self-Defense" ඩිසේබල් කරන්න ඔනා .එක කොරන හැටි තමා ඔය පහල තියෙන්නේ.





















2. ඊට පස්සේ ඔයාලගේ ටාස්ක් බාර් එකේ තියෙන කැස්පර්ස්කයි අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා "Exit" ක්ලික් කරන්න.























3. දැන් ඔයාලට මම දුන්නු Kaspersky Trail Version Resetter එක රන් කරන්න රන් වෙනකොට පුන්චි පුන්චි මැසේජ් ටිකක් පෙන්නයි එවා අපිට වැඩක් වෙන එවා නෙමේ හොදේ එවා එක්කොම ඔකේ කරගෙන යන්න.

























4. ඊට පස්සේ ඔයාලට ඔය පහල තියෙන විදියට ඇක්ටිව් කරන්න අහයි එතකොට " Active Trail Version " කියන එක සිලෙක්ට් කරලා "" කරන්න ඊට පස්සේ ඉන්ටෙර්නෙට් එකෙන් "" ඇක්ටිව් වෙනවා


















5. " Kaspersky " සාර්ථකව ඇක්ටිව් වෙලානම් ඔයලාට ඔය පහල තියෙන විදිහට මැසේජ් එකක් පෙන්නයි.






















 ඔන්න දැන් වැඩේ හරි . ඔයාලගේ Trail Period එක ඉවර වෙන්න ආවාම මේටික ආයෙමත් කරාම හරි.අප්ඩේට් කරලා බලන්නකෝ...... 

*ඔයාලට මේ පොස්ට් එකෙන් පුන්චි හරි වැඩක් උනානම් පහල පුවරුවේ පොඩ්ඩක් කොටලා යන්න හොදේ..