ප්‍රදීප්කුමාර බාලසූරියගේ පුංචි සේපාලිකා සම්පූර්න නවකතාව

"ඔයා මේකෙන් මට මොනාහරි ලස්සන දෙයක් ලියලා දෙන්න ඔනා"

අද මගේ උපන්දිනය.මං ඊයේ විහිලුවට වගේ මොනාද දෙන්නේ කියලා අහපු හින්දද කොහෙද එයා මට දුන්නා ලස්සන පාකර් පෑනක්.උදේ පවුඩර් ටිකක් ඉල්ලගන්න කාමරේට ගිය වෙලාවේ,

"මොනාද ලියලා දෙන්නොනා "

බයවෙලා වගේ මං ඇහුවෙ.

"මොකක් හරි මගේ හිත සතුටු වෙන දෙයක්"



කොහොමද කස්ටිය ගොදක් කාලෙකින් අවා සොදුරු නවතැන පැත්තට ඔයාලට ලස්සනම ලස්සන නවකතාවකුත් අරගෙන,ඔයාලම කියවලා බලන්නකෝ චුට්ටක් විතර දුක හිතෙන කතාවක් .කතාව හොදනම පොඩි වචනයක් ගලපලා යන්න හොදේ ... මේ නවකතාව ඔයලට ගෙන්න රොශාන් එරංග අයියා ගොඩක් උපකාරී උනා. 



Download ( 11 MB ) 





මෙම නවකතාවට ආරක්ශිත මුර පදයක් යේදීමෙන් ඔබට සිදුවන අපහසු තාවය ගැන මා බොහෝ සේ කනගටුවට පත් වෙමි නමුත් කවුරුන් හෝ මා වෙහෙස වී සොයාගෙන ඔබට ගෙන එන නවකතා මාගේ කිසිදු අවසරයකින් තොරව  වෙනත් වෙබ් අඩවියක පලකර ඇති බැවින් මෙම  තීරනයට එලබි බව කනගාටුවෙන් ප්‍රකාෂකරමි.

මුරපදය ලබාගැනීමට ඉහත Password Button එක ක්ලික් කොට මාහට e-mail එකක් එවන්න e-mail එකක් එවන විට ඔබට අවශය නවකතාවේ නම නිවැරදිව එවන්න.


ඔබ e-mail එක එවා මුරපදය ඔබහට ලබාදෙන්නට උපරිම දින 2ක් හෝ දින 3ක්ගතවන බව කරුනාවෙන් සලකන්න....