මොනිකා පුෂ්ප කුමාරි ගේ " මං දයාබර වැඩිද මන්දා " සම්පූර්න නවකතාවම

අඹ අත්ත දිගේ බඩගාගෙන සදැල්ලේ ජනේලයෙන් ගෙට රින්ගන්නට ගිය  මගේ පය ලිස්සිනි.ජනෙලය අද්දර වූ මල් පොච්චියද පෙරලාගෙන මා කාමරය ඇතුලට ඇදවැටුනි.ලෝබ නැතිව මට වෙනස්කම් කළ අක්කම්මා , නපුරු සුසැදි අක්කා , තාත්තා පමනක් නොව කාන්තිමත් දුබුරු ඇස් වලින් නිරාම්සත් හැරී බැලුවේ මා දෙසය.

PE Builder ( Bart PE )

උබුන්ටු ලිනක්ස් කියන ඔපරේටින් සිස්ටම් කියන්නෙ මැසිමට ඉන්ස්ට්‍රොල් කරන්න වගෙම සීඩ් එකෙන් ලයිව් රන් කරන්න පුලුවන් os  එකක්  කියලා ඔයාලා දන්නවනේ එත් වින්ඩෝස් එහෙම ලයිව් රන් කරන්න පුලුවන් විදියක් ගැන ඔයාලා අහලා තියෙනවද ? සමහර විට අහලත් ඇති සමහරවිට Live CD එහෙමත් ඇති.ඒත් අපිටම ඔනේ විදියට විඩෝස් ලයිව් සීඩී එකක් හදාගන්න බෑනේ .

InstallAnywhere 2008 Standard

ගොඩාක් අයට තියෙන පුරස්නයක් කියනවනේ අපිම හදපු සොෆ්වෙයාර් කෑල්ලක් , පින්තූර ටිකක් , එඩිට් පාරක් දාපු ගේමක් ඉන්ස්ට්‍රෝල් වෙන විදියට හදාගන්න ඔන්න තියෙනවා මැක්සා සොෆ්වෙයාර්  එකක්.. මේක ප්‍රොපිසනල් සොෆ්ට්වෙයා එකක් කියලයි මදුවට දැනගන්න ලැබුනේ