PE Builder ( Bart PE )

උබුන්ටු ලිනක්ස් කියන ඔපරේටින් සිස්ටම් කියන්නෙ මැසිමට ඉන්ස්ට්‍රොල් කරන්න වගෙම සීඩ් එකෙන් ලයිව් රන් කරන්න පුලුවන් os  එකක්  කියලා ඔයාලා දන්නවනේ එත් වින්ඩෝස් එහෙම ලයිව් රන් කරන්න පුලුවන් විදියක් ගැන ඔයාලා අහලා තියෙනවද ? සමහර විට අහලත් ඇති සමහරවිට Live CD එහෙමත් ඇති.ඒත් අපිටම ඔනේ විදියට විඩෝස් ලයිව් සීඩී එකක් හදාගන්න බෑනේ . ඔන්න ඒ පුරස්නේ අද ඉදලා ඉවරයි මෙනන ගෙනාවා සුපිරි සොෆ්ට්වෙයාර් කෑල්ලක්.මේකෙන් හදන වින්ඩෝස් ලයිව් රන් සීඩී එකට අපි කමති සොෆ්ට්වෙයාර් එහෙමත් දාගන්න පුලුවන් .. පොඩ්ඩක් සොෆ්ට්වෙයාර් එකේ වටයක් ගහුව්වොත් ඔය wallpaper , Dextop taskbar , icons ආදිය වෙනස් කරන්නත් පුලුවන්.ඔයාලත් හදලා බලන්න . මම හදපු ලයිව් සීඩී එකේ ස්කීං ඉමේජ්ටිකක් පහල ඇති බලන්න කෝ හොදද කියලා...







         Download (  3.5 MB )

http://www.mediafire.com/?znqqmn5x5f3mdfd 

Mediafire Password : soduru.n.0624