K-Lite Codec Pack 630 Full

වින්ඩෝස් XP තාමත් මැසිමට දාගෙන ඉන්න අයට තියෙනවලු ලොකුම ලොකු පුරස්නයක් මොකක්ද දන්නවද ? ඔය 3gp mp4 mkv avi vob  කියන මීඩියා ෆයිල්ස් දුවන්නේ නෑලු ඔය කියන ෆයිල් දුවන්න ඉතින් දානවා එක එක මීඩියා ප්ලේයර් , අන්තිමට මැසිමෙ වැඩිපුර තියෙන්නේ මීඩියා ප්ලේයර්.මොකටද නිකන් ප්ලේයර් හොය හොයා කලේ කන්නේ දාගන්න" K-Lite Codec Pack 630 Full" එක කොච්චර සිම්පල් ප්ලෑනක් ද 

පූර්වි ප්‍රතිභා ගේ " චෙරි මල් සුවද " සම්පූර්න නවකතාවම

සකුරා මල් පිපෙන බිමෙහි හමුවී එකිනෙකා කෙරෙහි නොබිදෙන සෙනෙහසකින් බැදුනු යෞවනියන් තිදෙනෙකු වටා ගෙතුනු අපූරු කතාන්දරය...කදුළ , සුසුම , සිනහව , සතුට එකසේ කැටිවුණු මිත්‍රත්වයේ ඒ සුවද විදගන්නට ඔබත් එන්න...