K-Lite Codec Pack 630 Full

වින්ඩෝස් XP තාමත් මැසිමට දාගෙන ඉන්න අයට තියෙනවලු ලොකුම ලොකු පුරස්නයක් මොකක්ද දන්නවද ? ඔය 3gp mp4 mkv avi vob  කියන මීඩියා ෆයිල්ස් දුවන්නේ නෑලු ඔය කියන ෆයිල් දුවන්න ඉතින් දානවා එක එක මීඩියා ප්ලේයර් , අන්තිමට මැසිමෙ වැඩිපුර තියෙන්නේ මීඩියා ප්ලේයර්.මොකටද නිකන් ප්ලේයර් හොය හොයා කලේ කන්නේ දාගන්න" K-Lite Codec Pack 630 Full" එක කොච්චර සිම්පල් ප්ලෑනක් ද 

ඕනෙම මීඩියා ෆයිල් එකක් වින්ඩෝස් මීඩියා ප්ලේයරේම ප්ලේ වෙනව ඒවගෙම ඔනෙම මීඩියා ෆයිල් එකක අර "Thumbnaails" කියන්නේ අන්න එහෙමත් පෙන්නනවා ඔයාලත් දාලා බලන්න ඔය පහල තියෙන ලින්ක් එකෙන් බාගන්න පුලුවන්... 
           
                                    Download ( 15 MB )

 http://www.mediafire.com/?s5k0x4fl2n4ezy2

Mediafire Password : soduru.n.0624