The Adventures of Sherlock Holmes කතාපොත බගන්න

හැරී පෝටාර්ම දදා හිටපු මම ඔන්න ගෙනාවා සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචනා කරලා තියෙන ශෝලොක් හෝම්ස් කතා සෙට් එකේ එන ගොදාක් කස්ටිය කතාකරන ආසාකරන "The Adventures of Sherlock Holmes" කතාපොත මමත් කියවලා තියෙනවා හලි සෝයි .මෙකත් ඉස්සෙල්ලා එවා වගෙම තියෙන්නේ කඩ්ඩෙන්ම තමා.

හැරී පෝටර් " Harry Potter and The Goblet of Fire " කතාපොත බාගන්න

මෙන්න තව හැරී පොටාර් ගේ පොතක් Harry Potter and The Goblet of Fire එක තමයි මේ පොතේ නම.ගොඩක් අයට මෙහෙම පොස්ට් දාන එකෙන් වැඩක් වේයිද මංදා..කමක් නෑ අනේ ඔනේ කෙනෙක් ඉන්නවා නම් ගන්න ඇන්ටික්නම් තමයි හැබැයි ඉතිං ඇන්ටික් වෙන්න වෙනන බඩු රොමැන්ටික් වෙනවා කියලා ඔයාලා දන්නවනේ ඔන්න ඔය පහල ලින්ක් එකෙන් මේ පොත බගන්න පුලුවන්

හැරී පෝටර් " Harry Potter and the Prisoner of Azkaban " කතාපොත බාගන්න

එක දිගටම කතා දාන එක නතර උනේ අපේම රටේ ජරා මිනිස්සුන්ගේ ජරා වැඩ නිසයි දන්නේ නැත්නම් මෙන්න මෙතනට එන්න . කොහොම උනත් කමක් නෑ අනේ ඔන්න මම අදත් හැරී පෝටාර් ගේ " Harry Potter and the Prisoner of Azkaban " ඒකාලේ හුගාක්ම ජනප්‍රිය උන බයිස්කෝප් එකක් නොවැ