බල්ලා බල්ලාමය....

 මුලින්ම මෙය ලියනවාද නොලියනවාද යන්න ගැන වැනි වැනී හිටපු මම වැනිල්ල පැත්තකින් තියලා ලියන්න ගත්තා,හැබයි මට සින්හලේ නම් ලස්සනට කරකවන්න බෑ එක මුලින්ම කියන එක හොදයි කියලා හිතුනා .හැබැයි මේවට කන්දෙකයි කටයි වහෙගෙන හිටියොත් වෙනදේ එච්චර හොද නැති නිසයි මේක ලියන්නේ.

යමෙක් ඉහලට නගිනකොට එකට අකුල් හෙලන එකාට " බල්ලා " මිස වෙන හොද නමක් නැතැයි මම සිතමි.තියෙනවා නම් යෝජනා කරාට වරදක් ද නැත.මෙවැනි බල්ලන් වැනි තිරිසන් මිනිසුන් නිසා සිරිලංකාව හැමදාම එකතැනය මෙම බල්ලන්ගේ වැඩ ගැන කතානොකරන එකෙන් වෙන්නේද අපේ වල අපිම කපාගැනීමක් වාගේ යැයි මට හැගේ. 

දැන් ඔයාලා බලයි මොකද බොලේ මදුවට වෙලා තියෙන්නේ කියලා අපෝයි එහෙම දෙයක් නෑ මදුවා හිටියටත් වඩා හොදින්.මදුවට තරහගියේ මෙන්න මෙකටයි ඔයාලා සමහර විට මෙක දැකලා ඇති...කමක් නෑ නිකන් තියෙන එකනේ තවපාරක් බලන්න මෙන්න ලින්ක් එක ,

 http://hirusite.blogspot.com/2010/12/facebook.html

 දැන් දන්නවා නේද මදුවට ඩෝං ගියේ ඇයි කියලා...



ඉස්සෙල්ලාම ඔයාලා මෙන්න මෙකට යන්න facebook.com/pramodindunith   මේ පුංචි කොල්ලාගේ තමයි " පවන " නම ප්‍රමෝද් අවුරුදු 15-16ක පොඩි කොලු ගැටයෙක් මමත් දන්නේ විස්තරනම් පොඩ්ඩයි.දන්න ව්ස්තර හොදටෝම ඇති කෙලින්ම කිවොත් සුපිරි වැඩෙක් මම එහෙම කියන්නේ හෙතු ගොඩක් ඇතිව එක දන්නෝ දනිති නොදන්නෝ ද ලගදීම දැනගනු ඇත.අවංකවම මගේ දැනුමත් එක්ක මේ පොඩි එකාගේ දැනුම මැන බලන්නට උවද මම සුදුස්සෙකු නොවන බැවිනි මන්ද ඔහු වැඩ්ඩෙකු නොවෙනම් "පවනක්" බිහිවන්නේද නැත.
ලගකදී බල්ලෙකු විසින් කරපු බලුවැඩේ ඔයාලා දැක්කනේ.නම්ක් ගමක් නැති නිර්නාම්ක බල්ලෙකු විසින්  උගේ  balusite එකේ මේවාදාන්නේ පවනට ආදරයට ද නැතිනම් පවන් එක්ක එකතු වෙලා හිටපු අපේ  හොදටයි කියලා හිතන්න පුලුවන්ද ? 


ඌට තියෙන්නේ පවන  දියුනුවෙනවා බලන් ඉන්න බැරි කොහේ හරි සැගවුනු තැනක තියෙන අමාරුවක් කියලයි මටනම් හිතෙන්නේ.ඇඩ්මින් එක්ක චැට් කරපුවා මොන මගුලකටද නැත්නම් උගේ balusite ට දාන්නේ.

මෙන්න මෙකනිසා තමයි සිංහලයාට වෙලාතියෙන්නේ , අපේ දේ කිසිම අගයක් නෑ පිටරටටම කබුරනවා අන්තිමට කෙලවෙනකම් දන්නේ නෑ.නැත්නම් අපේ විදියට හදාගෙන එන පවනට මෙහෙම බලු වැඩක් කරයිද ? 

ඌ හිතන් ඉන්නේ පවන වගේ සයිට් එකක් හදන එක ඊ මේල් එකව්න්ට් එකක් හදනවා වගේ කජු කිරි වැඩක් කියලා වෙන්න ඇති මූ හිතන් ඉන්නේ කියන්න ලෙසි බව කරන්න අමාරු බව මේ බල්ලාට අමතක වී ඇත.
බල්ලාගේ බ්ලොගයද බල්ලා වගේමය ( එහෙමම් කියන වට දහස් වාරයක් සමාවෙන්න , මගේ සයිට් එකද බලුවටීයි ඌට කිව හැක එකට කමක් නැත) ඒත් බල්ලන්ට පිලිතුරු දිය යුත්තේද කකුලක් උස්සා යැයි මට හැගෙන්නේ දැන්ය.ඌට උගේ බ්ලොගය හරියට හදාගන්නේ නැතිව අනුන්ගේ බ්ලොග් ගැන කතාකරන්නේ මූ මහා මෝඩයෙකි.
වැරද්දක් පෙන්වාදීම එය නිවැරදි කරන්න උදව් කරන්නේ දෙවිවරු වැනි මිනිසුන්ය.බල්ලන් ට පුලුවන් බොරුවට බීරිමට පමනි ,ඌ බුරා හතිවැටුනු පසු බොහෝවිට විට බල්ලන්ගේ ද මිනිස් කම් නැගෙන්නට පටන් ගනී එදාට  බල්ලෝ උබ ප්‍රමාද වැඩිය....  ප්‍රමාද වැඩිය නමුත් ඔබට මිනිස්කම් උපදවා ගන්නට කාලය ඇත .
බුදු දහමට අනුව කලකම් මැරෙන මොහොතෙදී හෝ නැවත උපදින ආත්මයක හෝ අනිවාර්යයෙන්ම ඔබ කරා පැමිනෙනු ඇත.මේට්ක කිව්වේ විශේශයෙන්ම අර කැතවැඩේ කරපු කෙනාටයි...ජීවත් වෙනකාලේ හැමොත් එකකම සතුටින් සමාදනයෙන් ඉන්න බලන්න කාට හරි උදව්වක් කරලා සතුටු වෙන්න ....දිවුනුවෙන කෙනාට හූරේ කියන්න ඌට සප් එකක් දෙන්න නැගිටින්න හදන කෙනෙකුට අත දෙන්න කවදාවත් කගෙවත් මග අහුරන්න එපා එක ලොකු පවක්...


තව එකක් කොහේ ගියත් මතක තියාගන්න තමන් ලාංකාවේ කොන්ද පනතියෙන පුරවැසියෙක් කියන එක . ලංකාවේ ඔනෙම හොද දෙයක් අගය කරන්න මතක තියාගන්න...


විශේෂයෙන්ම කියන්න ඔනේ මම මේ ප්‍රමෝද්ට වත් පවනට වත් කඩේ ගිය නෙමේ කියන එක.මම කරෙ අදහසක් ප්‍රකාශකරපු එක විතරයි

ප්‍රමෝද් මල්ලියෝ ඔයාවටේ ගොඩාක් හොද යාලුවො ගොඩාක් ඉන්නවා ඉත්ං බයවෙන්න එපා එයාලත් උදව් කරයි පවන ගොඩනගන්නන .අපිට පවන ඔනේ එච්චරයි.
ඇඩ්මින්ලාටත් ඔබටත් ජය.....



@ බල්ලා - බල්ලෝ පුලුවන් නම් හැදියන් නැත්නම් "......" ඔනේ දෙයක් කරගනින්.

හිතේ දුකටයි තරහටයි මගේ අතින් ලියවිලා තියෙන සමහර වචන සැර වැඩි ඇති එහෙම දෙයක් ලිව්ව එක ගන මට දහස්වාරයක් සමවෙන්න.