හැරී පෝටර් " Harry Potter and the Chamber of Secrets " කතාපොත බාගන්න

හැරී පෝටර් " Harry Potter and the Sorcerer's Stone " දාපු ගමන් ම මට " Harry Potter and the Chamber of Secrets "  මේ පොතත් අප්ලෝඩ් කරන්න හිතුනා .මට හිතුනා මම කරා කමක් නෑ නේ.මට මාර දුකයි මේ පොත්ටික සිංහලෙන් නැති එක ගැන කරන්න දෙයක් නෑ අනේ කඩ්ඩ දන්න අය කියවන්න කෝ...මදුවට සින්හල හැරි පෝටාර් කතාන්දර ගැන චුට්ටන් ආරංචියක් මීටර් වෙලා තියෙනවා අපි බලමුකෝ.....


Download ( 1 MB ) 


Mediafire Password : soduru.n.0624