සුන්දර පාසල් ජීවිත....ය


මගේ බ්ලොග් එක හදාගන්න උදව් කරපු කස්ටිය..

ඉතින් ඔන්න මත් හාහාපුරා කියලා බ්ලොග් එකක් පටාන් ගත්තා.හැබයි මම නම් බ්ලොග් කෙරුවාව එචරටම දන්නෙ නම් නෑ...හිතෙ තියෙන අසවටයි කැමැත්තටයි තමයි ඔන් වැඩේට අතගැහුවෙ ..මගෙ අසාවත් ඉටු කරන ගමන් ඔයාලටත් පොඩි බකප් එකක් දෙන්න තමා අදහස..