බල්ලා බල්ලාමය....

 මුලින්ම මෙය ලියනවාද නොලියනවාද යන්න ගැන වැනි වැනී හිටපු මම වැනිල්ල පැත්තකින් තියලා ලියන්න ගත්තා,හැබයි මට සින්හලේ නම් ලස්සනට කරකවන්න බෑ එක මුලින්ම කියන එක හොදයි කියලා හිතුනා .හැබැයි මේවට කන්දෙකයි කටයි වහෙගෙන හිටියොත් වෙනදේ එච්චර හොද නැති නිසයි මේක ලියන්නේ.

හැරී පෝටර් " Harry Potter and the Chamber of Secrets " කතාපොත බාගන්න

හැරී පෝටර් " Harry Potter and the Sorcerer's Stone " දාපු ගමන් ම මට " Harry Potter and the Chamber of Secrets "  මේ පොතත් අප්ලෝඩ් කරන්න හිතුනා .මට හිතුනා මම කරා කමක් නෑ නේ.මට මාර දුකයි මේ පොත්ටික සිංහලෙන් නැති එක ගැන කරන්න දෙයක් නෑ අනේ කඩ්ඩ දන්න අය කියවන්න කෝ...

හැරී පෝටර් " Harry Potter and the Sorcerer's Stone " කතාපොත බාගන්න

හැරී පෝටර් " Harry Potter and the Sorcerer's Stone " කතාපොත ඔන්න ගෙනාවා.හැබැයි ඉතිං සමහරු කියයිද දන්නේ නෑ "පිස්සු වැඩක්  හෙන පරනයි නේ ඇන්ට්ක් වලට දීපං "කියලා කමක් නෑ අනේ ඔනේ කෙනෙකුට ඔනේ දෙයක් හිතාගන්න කියලා මම මෙක දාන්න හිත හදාගත්තා.කාටමහරි ඔනේ වේයි නේ...