වසරේ අවසාන ලිපිය : සොදුරු නවාතැන සිංහල බ්ලොග් කියවනයට ඇඩ්කොරගෙන

කාලෙකින් ගියා මගේ මේල්බොක්ස් එක පැත්තේ...
අප්පට සිරි මේල් 569 හුටා..දැන් ඉතිං කාපන්කෝ  ටිං කිරි පැය ගානක් සර්ච් පාරක් දාලා මුලින්ම වැඩකට නැති මේල් ටික අයින් කරා ඔහොම අයින් කරගෙන යනකොට  Blog Syndicator Addition  කියලා මේල් එකක් තියෙනවා

ප්‍රදීප්කුමාර බාලසූරියගේ පුංචි සේපාලිකා සම්පූර්න නවකතාව

"ඔයා මේකෙන් මට මොනාහරි ලස්සන දෙයක් ලියලා දෙන්න ඔනා"

අද මගේ උපන්දිනය.මං ඊයේ විහිලුවට වගේ මොනාද දෙන්නේ කියලා අහපු හින්දද කොහෙද එයා මට දුන්නා ලස්සන පාකර් පෑනක්.උදේ පවුඩර් ටිකක් ඉල්ලගන්න කාමරේට ගිය වෙලාවේ,

"මොනාද ලියලා දෙන්නොනා "

බයවෙලා වගේ මං ඇහුවෙ.

"මොකක් හරි මගේ හිත සතුටු වෙන දෙයක්"

Windows System File Replacer For Windows XP 7 & Vista

දවස් ගානකට පස්සේ ඔන්න ගෙනාවා සිරා සොෆ්ට්වේයාර් කෑල්ලක්.සොෆ්ට්වේයාර් කෑල්ල පුන්චි උනාට කරන්න පුලුවන් වැඩේ නම් පුන්චි ම නෑ...

අපි වින්ඩොස් මෙහෙයුම් පද්ධතියක් ඇතුලේ ඉදගෙන වැඩ කරනකොට දැනටමත් රන්වෙන ප්‍රොසෙස් එක නවත්තන්න බැරි ෆයිල් තියෙනවා කියලා ඔයාලා දන්නවනේ උදාහරනයකට shell32.dll,svchost.exe  මෙන්න මේවගේ සිස්ටම් ෆයිල් අපිට වින්ඩොස් ඇතුලේ ඉදගෙන ඩ්ලීට් කරන්නවත් වෙනස් කරන්නවත් රීප්ලේස් කරන්නවත් බෑනේ.

"CAB Tool " for windows XP , 7 & Vista

"කැබ් ටූල්" මෙකත් මැක්සා සොෆ්ට් වෙයාර් කෑල්ලක් පුන්චිම පුන්ච්යි හැබැයි වැඩ ගොඩයි.මට මෙක නම් හම්බ උනේ ඔය හැක් කරපු වින්ඩෝස් ඇක්ස් පී සීඩී එකක් ඇතුලේ තියලයි.වින්ඩොස් හැක්කරන අයනම් දන්නවා මේකේ වටිනාකම.වින්ඩොස් හැක් කරන විදියත් මම ලගදීම ඔයාලට කියලා දෙන්නම්

KFC Top Secret Recipes

ඔන්න මදුවට හිනා වෙන්න එපා මෙහෙම පොස්ට් එකක් දැම්මට හොදේ.ගොඩාක් අය නිතරම යන එන තැනක් නොවැ KFC කියන්නේ.මදුවත් ඔකට ගොහින් කාලා තියෙනවා මයෙ හිතේ දෙපාරක් නැත්නම් තුන්පාරක්..මතක තියෙන විදියට බන්ඩාර දිසානයක සර් ගේ සක්යා එකේ ක්ලාස් යන කාලේ ද කොහේද..දැන්නම් ඉතිං බඩේ ඉන්න හිගන්නා ඉල්ලන්නේම තෝසේ යි අලබෝලයි තමයි.

The Adventures of Sherlock Holmes කතාපොත බගන්න

හැරී පෝටාර්ම දදා හිටපු මම ඔන්න ගෙනාවා සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචනා කරලා තියෙන ශෝලොක් හෝම්ස් කතා සෙට් එකේ එන ගොදාක් කස්ටිය කතාකරන ආසාකරන "The Adventures of Sherlock Holmes" කතාපොත මමත් කියවලා තියෙනවා හලි සෝයි .මෙකත් ඉස්සෙල්ලා එවා වගෙම තියෙන්නේ කඩ්ඩෙන්ම තමා.

හැරී පෝටර් " Harry Potter and The Goblet of Fire " කතාපොත බාගන්න

මෙන්න තව හැරී පොටාර් ගේ පොතක් Harry Potter and The Goblet of Fire එක තමයි මේ පොතේ නම.ගොඩක් අයට මෙහෙම පොස්ට් දාන එකෙන් වැඩක් වේයිද මංදා..කමක් නෑ අනේ ඔනේ කෙනෙක් ඉන්නවා නම් ගන්න ඇන්ටික්නම් තමයි හැබැයි ඉතිං ඇන්ටික් වෙන්න වෙනන බඩු රොමැන්ටික් වෙනවා කියලා ඔයාලා දන්නවනේ ඔන්න ඔය පහල ලින්ක් එකෙන් මේ පොත බගන්න පුලුවන්

හැරී පෝටර් " Harry Potter and the Prisoner of Azkaban " කතාපොත බාගන්න

එක දිගටම කතා දාන එක නතර උනේ අපේම රටේ ජරා මිනිස්සුන්ගේ ජරා වැඩ නිසයි දන්නේ නැත්නම් මෙන්න මෙතනට එන්න . කොහොම උනත් කමක් නෑ අනේ ඔන්න මම අදත් හැරී පෝටාර් ගේ " Harry Potter and the Prisoner of Azkaban " ඒකාලේ හුගාක්ම ජනප්‍රිය උන බයිස්කෝප් එකක් නොවැ

බල්ලා බල්ලාමය....

 මුලින්ම මෙය ලියනවාද නොලියනවාද යන්න ගැන වැනි වැනී හිටපු මම වැනිල්ල පැත්තකින් තියලා ලියන්න ගත්තා,හැබයි මට සින්හලේ නම් ලස්සනට කරකවන්න බෑ එක මුලින්ම කියන එක හොදයි කියලා හිතුනා .හැබැයි මේවට කන්දෙකයි කටයි වහෙගෙන හිටියොත් වෙනදේ එච්චර හොද නැති නිසයි මේක ලියන්නේ.

හැරී පෝටර් " Harry Potter and the Chamber of Secrets " කතාපොත බාගන්න

හැරී පෝටර් " Harry Potter and the Sorcerer's Stone " දාපු ගමන් ම මට " Harry Potter and the Chamber of Secrets "  මේ පොතත් අප්ලෝඩ් කරන්න හිතුනා .මට හිතුනා මම කරා කමක් නෑ නේ.මට මාර දුකයි මේ පොත්ටික සිංහලෙන් නැති එක ගැන කරන්න දෙයක් නෑ අනේ කඩ්ඩ දන්න අය කියවන්න කෝ...

හැරී පෝටර් " Harry Potter and the Sorcerer's Stone " කතාපොත බාගන්න

හැරී පෝටර් " Harry Potter and the Sorcerer's Stone " කතාපොත ඔන්න ගෙනාවා.හැබැයි ඉතිං සමහරු කියයිද දන්නේ නෑ "පිස්සු වැඩක්  හෙන පරනයි නේ ඇන්ට්ක් වලට දීපං "කියලා කමක් නෑ අනේ ඔනේ කෙනෙකුට ඔනේ දෙයක් හිතාගන්න කියලා මම මෙක දාන්න හිත හදාගත්තා.කාටමහරි ඔනේ වේයි නේ...

"කදුලු සිහිනය" පලමු දිගැහැරුම

"කව්ලු පියන් පත්වහන්න සදළුතලාවේ .. ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ..."
ලොකු අයියා බාත් රූම් එකේ ඉදන් නගන විලාපය සාලයේ සෙටිය උඩ ට්වී එක බලමින් හිටිය මතත් ඇහුනා.
"බලන්නකෝ අද ලොකු එන්නේ නෑ එලියට පැයක් යනකල්"

Kaspersky Trail Version Resetter for Internet Security & Anti-Virus ( 2010 \ 2011 )


ඔන්න හම්බ උනා සුපිරි සොෆ්ට්වෙයා කෑල්ලක්.. Kaspersky Trail Version Resetter ඔය කැස්පර්ස්කයි බ්ලැක් ලිස්ට් වුන අයට එහෙම මේක ගොඩක් වැදගත් වේ කියලා හිතුනා.ඉස්සෙල්ලා දුන්නු ලයිසොන් කීස් අප්ඩේට් කරාමා සමහර අයගේ සොෆ්ට්වෙයාර් එක බ්ලැක් ලිස්ට් වුනා කියලා කිව්වේ.දැන්නම් මෙ කරදර මොකුත්ම නෑ.
මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයලාගෙ කැසිපර්ස්කයි එක ජීවිත කාලයටම ට්‍රයල් වශන් එකක් විදියට තියාගන්න පුලුවන්,කිසි කරදරයක් නෑ අප්ඩේට් කරත් අවුලකුත් නෑ