හැරී පෝටර් " Harry Potter and The Goblet of Fire " කතාපොත බාගන්න

මෙන්න තව හැරී පොටාර් ගේ පොතක් Harry Potter and The Goblet of Fire එක තමයි මේ පොතේ නම.ගොඩක් අයට මෙහෙම පොස්ට් දාන එකෙන් වැඩක් වේයිද මංදා..කමක් නෑ අනේ ඔනේ කෙනෙක් ඉන්නවා නම් ගන්න ඇන්ටික්නම් තමයි හැබැයි ඉතිං ඇන්ටික් වෙන්න වෙනන බඩු රොමැන්ටික් වෙනවා කියලා ඔයාලා දන්නවනේ ඔන්න ඔය පහල ලින්ක් එකෙන් මේ පොත බගන්න පුලුවන්

ගොඩක්ම හැරීගේ කතා කියවන්න අසා ගෑනු ලමයිලු .හැබයි ඉතිං මෙ කතා පොත්කියවන්න අසාව විතරක්ම මදි ඉංගිරිසි දැනගෙන ඉන්න ඔනා හොදේ

Download ( 1.64 MB )

Mediafire Password : soduru.n.0624