සුජීව ප්‍රසන්න ආරච්චිගේ "කළුවර ඇයි විජිත්යම මගේ" පලමු දිගහැරුම | 2011

"මාත් එක්ක තරහද ?"
මම ඇඩුම්බරව ඇසුවෙමි
"මොනාටද මදූ"
"අර මූසලයා එක්ක කතා කලාට"
මහේල කතා නොකර මගේ හිස අතගෑවේය..ඒ සෙනහසට මගේ කදුලු තවත් ඇලුත් විය...
"ඵිස්සු කෙල්ල මං මොනාටද තරහ වෙන්නේ...
"