Windows System File Replacer For Windows XP 7 & Vista

දවස් ගානකට පස්සේ ඔන්න ගෙනාවා සිරා සොෆ්ට්වේයාර් කෑල්ලක්.සොෆ්ට්වේයාර් කෑල්ල පුන්චි උනාට කරන්න පුලුවන් වැඩේ නම් පුන්චි ම නෑ...

අපි වින්ඩොස් මෙහෙයුම් පද්ධතියක් ඇතුලේ ඉදගෙන වැඩ කරනකොට දැනටමත් රන්වෙන ප්‍රොසෙස් එක නවත්තන්න බැරි ෆයිල් තියෙනවා කියලා ඔයාලා දන්නවනේ උදාහරනයකට shell32.dll,svchost.exe  මෙන්න මේවගේ සිස්ටම් ෆයිල් අපිට වින්ඩොස් ඇතුලේ ඉදගෙන ඩ්ලීට් කරන්නවත් වෙනස් කරන්නවත් රීප්ලේස් කරන්නවත් බෑනේ.