එඩ්වඩ් මල්ලවාආරච්චි ගේ "සෙනුරි" සම්පූර්න නවකතාවම

"මට හරි සන්තෝසයි ගිහින් ඉගෙන ගෙන එන්න"
"ටිකක් හිතන්න මම ඔයව නොදක අවුරුදු දෙකක් ක් ඉන්නේ කොහොමද "

"ඒ දවස් ඉක්මනින් ගෙවිලා යාවි හිනාවෙන්න .. හිනවෙලා ඉන්න"
ඈ සිනාසී ඔහුගේ අත්ලේ මුහුන හොවාගත්තාය.
"මම දන් නිවඩුවක් දාලා ගෙදර යන්න ඕනා.සිඩ්නි අයියාටයි අම්මාටයි කියන්න ඕනා.