"CAB Tool " for windows XP , 7 & Vista

"කැබ් ටූල්" මෙකත් මැක්සා සොෆ්ට් වෙයාර් කෑල්ලක් පුන්චිම පුන්ච්යි හැබැයි වැඩ ගොඩයි.මට මෙක නම් හම්බ උනේ ඔය හැක් කරපු වින්ඩෝස් ඇක්ස් පී සීඩී එකක් ඇතුලේ තියලයි.වින්ඩොස් හැක්කරන අයනම් දන්නවා මේකේ වටිනාකම.වින්ඩොස් හැක් කරන විදියත් මම ලගදීම ඔයාලට කියලා දෙන්නම්

KFC Top Secret Recipes

ඔන්න මදුවට හිනා වෙන්න එපා මෙහෙම පොස්ට් එකක් දැම්මට හොදේ.ගොඩාක් අය නිතරම යන එන තැනක් නොවැ KFC කියන්නේ.මදුවත් ඔකට ගොහින් කාලා තියෙනවා මයෙ හිතේ දෙපාරක් නැත්නම් තුන්පාරක්..මතක තියෙන විදියට බන්ඩාර දිසානයක සර් ගේ සක්යා එකේ ක්ලාස් යන කාලේ ද කොහේද..දැන්නම් ඉතිං බඩේ ඉන්න හිගන්නා ඉල්ලන්නේම තෝසේ යි අලබෝලයි තමයි.