"CAB Tool " for windows XP , 7 & Vista

"කැබ් ටූල්" මෙකත් මැක්සා සොෆ්ට් වෙයාර් කෑල්ලක් පුන්චිම පුන්ච්යි හැබැයි වැඩ ගොඩයි.මට මෙක නම් හම්බ උනේ ඔය හැක් කරපු වින්ඩෝස් ඇක්ස් පී සීඩී එකක් ඇතුලේ තියලයි.වින්ඩොස් හැක්කරන අයනම් දන්නවා මේකේ වටිනාකම.වින්ඩොස් හැක් කරන විදියත් මම ලගදීම ඔයාලට කියලා දෙන්නම්.ඔයාලා දන්නවද දන්නේ නෑ මේක "WinRaR , 7zip ,Win Zip" කියන ජනප්‍රිය කම්ප්‍රෙස් සොෆ්ට්වෙයාර් වලට වඩා ගොඩක් වටිනවා .

හැබැයි මෙක කම්පෙස් වෙන්නේ .dl_, .ex_  , .cp_ෆයිල් එකක්  හැටියටයි.සාමාන්‍යයෙන් මෙගාබයිට් 25 විතර ෆයිල් ( exe , dll , cpl , thm මෙන්න මේවගෙ ෆයිල්ස් ) එකක් මෙගාබයිට් 4 කට 5කට අඩු කරගන්න පුලුවන් .

ඔයාලට "7zip" වගේ සොෆ්ට්වෙයාර් එකකින් Compress කරපු ෆයිල් එක Extract කරගන්න පුලුවන්

ඔය පහල ලින්ක් එකෙන් බාගන්න ගමන් පොඩි කමෙන්ට් එකක් දාලායන්න අමතක කරන්න එපා හොදේ :


Support systems  ( Windows XP 7 & Vista )

Download ( 1 MB ) 

Mediafire Password : soduru.n.0624


:: ස්ථාපනය සදහා උපදෙස් මාලාව ::

1.ඔයාලා ඩවුන්ලොඩ් කරගන්න zip ෆයිල් එකේ තියෙන "cabtool.exe" එක රන් කරන්න තත්පරයකින් එය ඉන්ස්ට්‍රොල් වෙවි

2.ඔබගේ යතුරු පුවරුවේ" win " key එක ඔබගෙන " R " අකුර ඔබන්න

3.එවිට රන් වින්ඩොවක් ලැබෙයි එහි " sendto" ලියා එන්ටර් කරන්න

4.දැන් ලැබෙන වින්ඩෝව තුල right click කරන්න එහි පිලිවලින් " New >Shortcut" ක්ලික් කරන්න.

5.දැන් ලැබෙන Create Shortcut වින්ඩෝවේ "Type the location of the item" කියන තැනට මෙන්න මෙක "%windir%\System32\cabtool.exe"දීලා "Next" කරගෙන යන්න .

6.දැන් ඔබේ පරිඝනකයේ "CAB Tool" සාර්ථකව ස්ථාපනය වී තිබේ.පරීක්ශා කිරීමට ඔබට "compress" කරගැනීමට ඇති ෆයිලය මත  "right click" කොට " send to" > " Cab Tool "ක්ලික් කරන්න...