KFC Top Secret Recipes

ඔන්න මදුවට හිනා වෙන්න එපා මෙහෙම පොස්ට් එකක් දැම්මට හොදේ.ගොඩාක් අය නිතරම යන එන තැනක් නොවැ KFC කියන්නේ.මදුවත් ඔකට ගොහින් කාලා තියෙනවා මයෙ හිතේ දෙපාරක් නැත්නම් තුන්පාරක්..මතක තියෙන විදියට බන්ඩාර දිසානයක සර් ගේ සක්යා එකේ ක්ලාස් යන කාලේ ද කොහේද..දැන්නම් ඉතිං බඩේ ඉන්න හිගන්නා ඉල්ලන්නේම තෝසේ යි අලබෝලයි තමයි.


දැන් ඉතිං KFC නොගිය අය දුක්වෙන්න එපා හොදේ මොකද ඔන්න මම හොයාගත්තා "KFC Top Secret Recipe "  එක දැන් ඉතිං ගෙදරම ඔය KFC එකේ තියෙන කෑම ජාති හදාගන්න පුලුවන්.මදුවා ට්‍රයි කලේනම් නෑ,කොහොම ට්‍රයි කොරන්නද ඔන්න මායියෙක් වත් හිටියානම් උන්දැට කියලා හදාගන්න තිබුනා

ඔනේ නම් බලලා හදන්න කාලා මැරුනේ නැත්නම් පොඩි කමෙන් එකක් එහෙම දාලා ඔය හදපු එවායෙන් කොටසක් මතං ටත් එවන්න හොදේ , විහිලුවට කිව්වේ ඔය ගෑනුලමයි ට්‍රයි කරලා බලන්නකෝ අපේ ඔය හොදට උයන්න පිහන්න පුලුවන් කොලුගැටයොත් ට්‍රයි කරට කමක් නෑ හොදේ..

සමහරු අහයිද දන්නේ නෑ සොදුරු නවාතැන දැන් කුකරි ක්ලාස් එකක් වෙලාද කියලා, අනේ වෙනසක් නම් වෙලා නෑ එත් ඉතිං සොදුරු නවතැනක් බිහිවන්න එක්කොටොම ඉස්සෙල්ලා හොදට කටට රහට කාලා ඉන්න එපැයි....නේද.

Download ( 1 MB )


Mediafire Password : soduru.n.0624