මාගේ නංගී ( අවාසනාවට ඇත්ත කථාවක් )

"ඔලෙවල් කරා පාස් උනා ඒලෙවල් කරා ඒකත් පාස්.
ඒ උනාට කැම්පස් එකේ කැන්ටිමෙන් පාන් කාලක් කන්නවත් ඒ රිසල්ට් එක මදි,

එක අතකට හිතෙනව කැම්පස් නොගිය එකත් හොදයි කියලා...එහෙනම් තාමත් ඉගෙන ගන්නවනේ."

සන්ජීව මහේශ් පෙරේරා ගේ "දේදුනු චායා"

"ම...මාලිගා....!"

යකඩ ගේට්ටුව එකපාරටම සිනිදුට අතහැරුනා.සිනිදු අත් දෙකම දික්කරගෙන ඉස්සරහට අවා...ඒත් මලිගා උන්නේ නෑ..

"මාලි...ගා.."
සිනිදු මුලු මහපාරම දෙදරලා යන්න කෑ ගහගෙන පාත්වුණා...

සුජීව ප්‍රසන්න ආරච්චිගේ "සදා වාසනා" සම්පුර්ණ නවකතාව


"බැන්දට පස්සේ එහෙම තමයි බබා..හැම දෙයක් ම කරන්නේ එක ඇස් දෙකක් ලග විතරයි...ඒක තමයි කෙල්ලෙක් ලබන නිදහස...සැනසීම.."
"ඒ නිදහස...සැනසීම..ලබන්නට මමද ආශවෙන් උන්නෙමි..එය මා සතු වන්නේ කවරෙකුගේ නමින්ද ..."
" චූටි අක්කේ..."
ඒ හඩින් අක්කාත් මමත් මුහුනට මුහුන බලා ගත්තෙමු....
"පවන්..."