"කදුලු සිහිනය" පලමු දිගැහැරුම

"කව්ලු පියන් පත්වහන්න සදළුතලාවේ .. ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ..."
ලොකු අයියා බාත් රූම් එකේ ඉදන් නගන විලාපය සාලයේ සෙටිය උඩ ට්වී එක බලමින් හිටිය මතත් ඇහුනා.
"බලන්නකෝ අද ලොකු එන්නේ නෑ එලියට පැයක් යනකල්"