"කදුලු සිහිනය" පලමු දිගැහැරුම

"කව්ලු පියන් පත්වහන්න සදළුතලාවේ .. ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ..."
ලොකු අයියා බාත් රූම් එකේ ඉදන් නගන විලාපය සාලයේ සෙටිය උඩ ට්වී එක බලමින් හිටිය මතත් ඇහුනා.
"බලන්නකෝ අද ලොකු එන්නේ නෑ එලියට පැයක් යනකල්"

බාත් රූම් එකට යන්න බලන් ඉන්න අක්කා එහෙම කිව්වාම මට හිනා ගියා..
"මොනාද පැට්ටා ඔයත් හිනාවෙනවනේ,මට කැම්පස් යන්න පරක්කු වෙනවනේ"
අක්කා මූන රතු කරන් එහෙම කියන කොට මට හිනායන්න ආවත් බොහොම අමාරුවෙන් තද කරගත්තා පස්සෙ හිනවෙන්න කියලා....

දවස් දෙක තුනක් අරගෙන ඔන්න ගෙනාවා ලස්සන කතාවක් හැබයි ඉතින් පලවෙනි කොටස විතරයි.මේක කියවන්නකෝ මම දෙවන කොටස පුලුවන් ඉක්මනින් ඔයාලට දෙන්න බලන්නම්..
හොදයි කියලා හිතුනානම් පොඩ් කමෙන්ට් එකක් දාලා යන්න හොදේ.. 

Download ( 11 MB ) 



මුරපදය ලබාගැනීමට ඉහත Password Button එක ක්ලික් කොට මාහට e-mail එකක් එවන්න e-mail එකක් එවන විට ඔබට අවශය නවකතාවේ නම නිවැරදිව එවන්න.

ඔබ e-mail එක එවා මුරපදය ඔබහට ලබාදෙන්නට උපරිම දින 2ක් හෝ දින 3ක්ගතවන බව කරුනාවෙන් සලකන්න....