Kaspersky Internet Security 2011 ඉන්ටර්නෙට් සිකියුරිටි ඇක්ටිවේෂන් එක්කම බාගන්න

ගොඩක් කස්ටිය තමන්ගේ මැසිම හොද ආරක්ෂාවට පාවිච්චි කොරාට ඔය පොඩි පොඩි වයිරස් කෑලි එහෙන් මෙහෙන් රිංගනවා.මමත් ඔය ඇන්ටි වයිරස මෘදුකාංග ගොදාක් පාවිච්චි කරා මැතකදී නම් යූස් කරේ ඇවයිරා තමයි


ඇවයිරා ගොදාක් හොද ඇන්ටි වයිරස මෘදුකාංගයක් උනත් මෑතකදී ගොඩබැහැපු පොඩ් වයිරස් කෑල්ලක් නිසා ඇවයිරා අවුල් යනවා..

අබා පීසී ගේම ගහමුද ? ( Download Aba - Trailer PC Version )



මෙන්න තියෙනවා 100% සිරිලංකාවේ නිස්පාදිත අබා ත්‍රීඩී ගේම...හැබැයි රජෝ මේක පොඩි ට්‍රල් වෂන් එකක් විතරයි ඔය අපේ ගේම් පිස්සන්ටයි කියන්නේ සුද්දගේ ගේම්ම නොගහා අපේ රටේ දේවලටත් පොඩි තැනක් දෙන්න හොදද....දන්න තරමින් මේක රන් වෙන්නේ වින්ඩෝස් XP වල විතරයි .වින්ඩෝස් 7 වලනම් රන් වෙන්නේ නෑ ..