මෙන්න තියෙනවා 100% සිරිලංකාවේ නිස්පාදිත අබා ත්‍රීඩී ගේම...හැබැයි රජෝ මේක පොඩි ට්‍රල් වෂන් එකක් විතරයි ඔය අපේ ගේම් පිස්සන්ටයි කියන්නේ සුද්දගේ ගේම්ම නොගහා අපේ රටේ දේවලටත් පොඩි තැනක් දෙන්න හොදද....දන්න තරමින් මේක රන් වෙන්නේ වින්ඩෝස් XP වල විතරයි .වින්ඩෝස් 7 වලනම් රන් වෙන්නේ නෑ ..මම දුවන්නෙත් වින්ඩෝස් 7 නේ ඉතිං මට ටෙස්ට් කරන්න බෑ වචුඅල් මැසිමෙත් දුවන්නෙ නෑ..ඔයාලා දාල බලලා මටත් කියන්නකෝ...
Download ( 44 MB )
http://www.mediafire.com/?y2bl9atzuz8yfh0




