මොනිකා පුෂ්ප කුමාරි ගේ " මං දයාබර වැඩිද මන්දා " සම්පූර්න නවකතාවම

අඹ අත්ත දිගේ බඩගාගෙන සදැල්ලේ ජනේලයෙන් ගෙට රින්ගන්නට ගිය  මගේ පය ලිස්සිනි.ජනෙලය අද්දර වූ මල් පොච්චියද පෙරලාගෙන මා කාමරය ඇතුලට ඇදවැටුනි.ලෝබ නැතිව මට වෙනස්කම් කළ අක්කම්මා , නපුරු සුසැදි අක්කා , තාත්තා පමනක් නොව කාන්තිමත් දුබුරු ඇස් වලින් නිරාම්සත් හැරී බැලුවේ මා දෙසය.

"අනගි මොකද මේ...ගෙට ඇතුල්වෙන්න අච්චර ලොකු දොරක් දාල තියෙද්දි ජනෙල්වලින් ගෙට රිංගන්න එපා කියලා හැමදාම කියනවා නේද ?

හැමදාම වගේ සුජීවගේ පොතක් ගෙනාපු මම  ඔන්න මාරකට්ටක් කාලා හොයාගත්තා මොනිකා පුෂ්ප කුමාරි ගේ " මං දයාබර වැඩිද මන්දා "  නවකතාව මටනම් සම්පූර්නයෙන්ම බලන්න බැරිඋනා..උඩින් පල්ලෙන් පොඩ්ඩක් බැලුවා කතාවනම් හොදයි වගේ ඔයාලම කියවලා බලන්නකෝ.හොදනම් පොඩි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.ඔයාලා දාන පුන්චි කමෙන්ට් එකක් උනත් මට ඒක ගොඩාක් වටිනවා.

                                        Download  ( 54 MB )

http://www.mediafire.com/?c520ms3oo6ghrka



මුරපදය ලබාගැනීමට ඉහත Password Button එක ක්ලික් කොට මාහට e-mail එකක් එවන්න e-mail එකක් එවන විට ඔබට අවශය නවකතාවේ නම නිවැරදිව එවන්න.

ඔබ e-mail එක එවා මුරපදය ඔබහට ලබාදෙන්නට උපරිම දින 2ක් හෝ දින 3ක්ගතවන බව කරුනාවෙන් සලකන්න....