දිනේෂ් කොළඹගේ ගේ "සුලග වගේ ඇවිදින්"

සීත සදු හඩවන්න එපා..
තරු කැකුලු ඉකි ගසාවි....
මීදුම් සළු ඉරන්නෙපා..
පිනි බින්දු කදුලු වේවි....
ඔබ දෙනෙතු තෙමන්නෙපා..
අනේ මහිතට දුක හිතේවි....
ඔබ මගෙන් මිදෙන්නෙපා..
මගේ හිත මියෙදේවි....


දිනේෂ් කොළඹගේ ගේ "සුලග වගේ ඇවිදින්" සම්පූර්න නවකතාව මෙතනින් බාගන්න

                                            Download ( 16 MB )

Password : soduru.n.0624