ඉන්දු මට කිසිම දේකට ඔයාට බල කරන්න බෑ...එත් හොදට මතක තියාගන්න ..
ඔව් හොදට මතක තියගන්න...
මම මේ කම්පස් එකට ඇවිල්ලා මේ විදිහට කතාකරන අන්තිම වතාවයි මේ..මම අයෙත් කවදාවත් මෙහෙම එන්නේ නෑ...
දේවින්දයියාට අතමිට මොලවලා මේසෙට ගහන හමන් කිව්වා...දේවින්දයියාට හොදටම කේන්ති ගිහින්.අයේ එකේ දෙකක් නෑ.මම දන්නවනේ එයාගේ හැටි මට සුසුමක් හෙලුනේ ඉබේටම මගේ ඇස්දෙක කදුලින් පිරෙනවා මට දැනුනා.. තව කොචර කාලයක් මම මෙහෙම අඩන්නද...? මම දේවින්දයියාට නොපෙනෙන්න ඇස් දෙක ලේන්සුවෙන් තෙත මාත්තු කරගත්තා එත් දේවින්දයියා මගෙ දිහා හොදට ඇහැගහගෙනයි හිටියේ
දවස් දෙක තුනකට පස්සේ කිව්වට සතියකට විතර පස්සේ ඔන්න ගෙනාවා ලස්සනම නවකතා පොතක් නම වජිර කස්තුරිගේ " නිදිකුම්බා මල් කැකුලී " නමනම් එච්චරහරි නෑ වගේයි නේද ...ඒ උනාට ස්ටෝරියනම් මල් හතයි ඔයාලාම කියවලා බලන්නකෝ....
Download Nidikumba Mal Kakuli
Special Thankz - SLU
ඔබ e-mail එක එවා මුරපදය ඔබහට ලබාදෙන්නට උපරිම දින 2ක් හෝ දින 3ක්ගතවන බව කරුනාවෙන් සලකන්න....