චාමර රණවකගේ රජ්ජුරුවෝ සම්පූර්න ගීත ඇල්බමය | 2011

ඔන්න ගෙනාවා  චාමර රණවකගේ ( පිස්සු චාමර ) නවතම රජ්ජුරුවෝ සම්පූර්න ගීත ඇල්බමය.හැබැයි ඉතිං උනුවෙන්ම නෑ හොදේ... මොකද මේ ඇල්බම් එක පිට වෙලානම් ටිකක් කල් වෙනවා.ලස්සනම ලස්සන සින්දු සෙට් එකක්ම තියෙනවා දන්න අය දන්නවනේ චාමර රණවකගේ සින්දු කොහොමද කියලා.දන්නේ නැත්නම් අහලම බලන්න.....




 මේන්න සිංදු ටික....

1. සූදු හාමිනේ ( මැක්සා )
2. පොල් ගස් අතරේ
3. රජ්ජුරුවෝ
4. මගේ ජීවිතේම
5. තල්ගස් පෙල
6. කම්බි තාප්පෙට ( මැක්සා )
7. බුලත් කඩේ
8. පොඩි නෑනා
9. අල්මාරියේ ( රේගේ )
10. ඉරට හොරෙන් නුබ- අම්මා ( මැක්සා ) 

11. කන්දවිහාරේ
12. නෑදෑයෝ අපි
13. හිරු දෙවියෝ
14. වතුර කලේ


වැඩේ හොදයි නම් පොඩි කමේන්ට් එකක් දාලම යන්න හොදේ...




Download Rajjuruwo Full Album
Special Thankz - Lahiru 

මුරපදය ලබාගැනීමට ඉහත Password Button එක ක්ලික් කොට මාහට e-mail එකක් එවන්න e-mail එකක් එවන විට ඔබට අවශයතාවය සදහන් කරන්න .

ඔබ e-mail එක එවා මුරපදය ඔබහට ලබාදෙන්නට උපරිම දින 2ක් හෝ දින 3ක්ගතවන බව කරුනාවෙන් සලකන්න....