skip to main
|
skip to sidebar
මුල් පිටුව
ලිපි
ප්‍රතිචාර
සොදුරු නවාතැන..
මුල් පිටුව
සිංහල නවකතා
සොෆ්ට්වෙයා
VB
අනෙකුත්
Kaspersky Activation Code & License Keys for Internet Security & Anti-Virus ( 2009 \ 2010 \ 2011 )
Posted by
Razor
on 11:05 AM
මම ඉස්සෙල්ලා පෝස්ට් එකකින් දුන්නනේ කැස්පර්ස්කයි ඉන්ටර්නෙට් සිකියුරිටි 2011 සොෆ්ට්වෙයාර් එකයි කීස් ටිකයි.ඔය අතරේ අපෙ රොශාන් කොලුවට ඔනේ කීස් ටික විතරලු දැන් මොකද කරන්නේ කීස් ටික බාගන්න මෙගාබයිට් 102 ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද ? අපරාදෙනේ වෙලාව , කැපෑසිටිය ඒකනිසා ඔන්න මම අද කීස් ටික විතරක් දාලා වෙනම පොස්ට් එකක් ලිව්වා.කැස්පර්ස්කයි
Read more »
.
මොනිකා පුෂ්ප කුමාරි ගේ " මං දයාබර වැඩිද මන්දා " සම්පූර්න නවකතාවම
Posted by
Razor
on 5:34 PM
අඹ අත්ත දිගේ බඩගාගෙන සදැල්ලේ ජනේලයෙන් ගෙට රින්ගන්නට ගිය මගේ පය ලිස්සිනි.ජනෙලය අද්දර වූ මල් පොච්චියද පෙරලාගෙන මා කාමරය ඇතුලට ඇදවැටුනි.ලෝබ නැතිව මට වෙනස්කම් කළ අක්කම්මා , නපුරු සුසැදි අක්කා , තාත්තා පමනක් නොව කාන්තිමත් දුබුරු ඇස් වලින් නිරාම්සත් හැරී බැලුවේ මා දෙසය.
Read more »
.
PE Builder ( Bart PE )
Posted by
Razor
on 6:52 AM
උබුන්ටු ලිනක්ස් කියන ඔපරේටින් සිස්ටම් කියන්නෙ මැසිමට ඉන්ස්ට්‍රොල් කරන්න වගෙම සීඩ් එකෙන් ලයිව් රන් කරන්න පුලුවන් os එකක් කියලා ඔයාලා දන්නවනේ එත් වින්ඩෝස් එහෙම ලයිව් රන් කරන්න පුලුවන් විදියක් ගැන ඔයාලා අහලා තියෙනවද ? සමහර විට අහලත් ඇති සමහරවිට Live CD එහෙමත් ඇති.ඒත් අපිටම ඔනේ විදියට විඩෝස් ලයිව් සීඩී එකක් හදාගන්න බෑනේ .
Read more »
.
InstallAnywhere 2008 Standard
Posted by
Razor
on 12:45 AM
ගොඩාක් අයට තියෙන පුරස්නයක් කියනවනේ අපිම හදපු සොෆ්වෙයාර් කෑල්ලක් , පින්තූර ටිකක් , එඩිට් පාරක් දාපු ගේමක් ඉන්ස්ට්‍රෝල් වෙන විදියට හදාගන්න ඔන්න තියෙනවා මැක්සා සොෆ්වෙයාර් එකක්.. මේක ප්‍රොපිසනල් සොෆ්ට්වෙයා එකක් කියලයි මදුවට දැනගන්න ලැබුනේ
Read more »
.
K-Lite Codec Pack 630 Full
Posted by
Razor
on 1:39 PM
වින්ඩෝස් XP තාමත් මැසිමට දාගෙන ඉන්න අයට තියෙනවලු ලොකුම ලොකු පුරස්නයක් මොකක්ද දන්නවද ? ඔය
3gp mp4 mkv avi vob
කියන මීඩියා ෆයිල්ස් දුවන්නේ නෑලු ඔය කියන ෆයිල්
දු
වන්න ඉතින් දානවා එක එක මීඩියා ප්ලේයර් , අන්තිමට මැසිමෙ වැඩිපුර තියෙන්නේ මීඩියා ප්ලේයර්.මොකටද නිකන් ප්ලේයර් හොය හොයා කලේ කන්නේ දාගන්න" K-Lite Codec Pack 630 Full" එක කොච්චර සිම්පල් ප්ලෑනක් ද
Read more »
.
පූර්වි ප්‍රතිභා ගේ " චෙරි මල් සුවද " සම්පූර්න නවකතාවම
Posted by
Razor
on 11:50 AM
සකුරා මල් පිපෙන බිමෙහි හමුවී එකිනෙකා කෙරෙහි නොබිදෙන සෙනෙහසකින් බැදුනු යෞවනියන් තිදෙනෙකු වටා ගෙතුනු අපූරු කතාන්දරය...කදුළ , සුසුම , සිනහව , සතුට එකසේ කැටිවුණු මිත්‍රත්වයේ ඒ සුවද විදගන්නට ඔබත් එන්න...
Read more »
.
Kaspersky Internet Security 2011 ඉන්ටර්නෙට් සිකියුරිටි ඇක්ටිවේෂන් එක්කම බාගන්න
Posted by
Razor
on 9:24 PM
ගොඩක් කස්ටිය තමන්ගේ මැසිම හොද ආරක්ෂාවට පාවිච්චි කොරාට ඔය පොඩි පොඩි වයිරස් කෑලි එහෙන් මෙහෙන් රිංගනවා.මමත් ඔය ඇන්ටි වයිරස මෘදුකාංග ගොදාක් පාවිච්චි කරා මැතකදී නම් යූස් කරේ ඇවයිරා තමයි
ඇවයිරා ගොදාක් හොද ඇන්ටි වයිරස මෘදුකාංගයක් උනත් මෑතකදී ගොඩබැහැපු පොඩ් වයිරස් කෑල්ලක් නිසා ඇවයිරා අවුල් යනවා..
Read more »
.
අබා පීසී ගේම ගහමුද ? ( Download Aba - Trailer PC Version )
Posted by
Razor
on 2:13 PM
මෙන්න තියෙනවා 100% සිරිලංකාවේ නිස්පාදිත අබා ත්‍රීඩී ගේම...හැබැයි රජෝ මේක පොඩි ට්‍රල් වෂන් එකක් විතරයි ඔය අපේ ගේම් පිස්සන්ටයි කියන්නේ සුද්දගේ ගේම්ම නොගහා අපේ රටේ දේවලටත් පොඩි තැනක් දෙන්න හොදද....දන්න තරමින් මේක රන් වෙන්නේ වින්ඩෝස් XP වල විතරයි .වින්ඩෝස් 7 වලනම් රන් වෙන්නේ නෑ ..
Read more »
.
එඩ්වඩ් මල්ලවාආරච්චි ගේ "සීමා" සම්පූර්න නවකතාවම
Posted by
Razor
on 7:14 PM
"මෙන්න මෙයා අපිට නිදාගන්න දෙන්නේ නෑ"
ඔහු ඇය තමා ලගට ඇද ගනිමින් කීවේය....
"බඩගිනිද.."
"නෑ.."
ඇය හිස වැනුවාය.
"ඇයි බඩගිනි නැතිවෙන්නේ , මොනාහරි කෑවද..."
"මගේ හිත පිරිලා.."
"යමු බත් ඉව්වා..එන්න මම ඉව්ව ඒවා හොදද බලන්න.."
Read more »
.
දිනේෂ් කොළඹගේ ගේ "සුලග වගේ ඇවිදින්"
Posted by
Razor
on 6:45 PM
සීත සදු හඩවන්න එපා..
තරු කැකුලු ඉකි ගසාවි....
මීදුම් සළු ඉරන්නෙපා..
පිනි බින්දු කදුලු වේවි....
ඔබ දෙනෙතු තෙමන්නෙපා..
අනේ මහිතට දුක හිතේවි....
ඔබ මගෙන් මිදෙන්නෙපා..
මගේ හිත මියෙදේවි....
Read more »
.
සුජීව ප්‍රසන්න ආරච්චිගේ "සින්ධූර්" සම්පුර්ණ නවකතාව
Posted by
Razor
on 11:51 AM
"මට පොඩි වැඩක් කරලා දෙනවද මහත්තයෝ" "මො..ක..ක්...ද....." "දවසක ස්ටුඩියෝ එකකට ගිහින් අපේ වෙඩින් ෆොටෝ එක ගමුද..." "ස්ටුඩියෝ යන්න ඔනේ නෑ බබා" "දයාන් අයියාට කිව්වානම් ඇවිත් ම අරන්දෙයි නේද..මහත්තයා කළු ෆුල් වෙඩින් කිට් එකක් ඇදලා
Read more »
.
සුජීව ප්‍රසන්න ආරච්චිගේ "බොද මීදුම්" සම්පුර්ණ නවකතාව
Posted by
Razor
on 11:06 AM
"ඔයා නැති නිසයි මම බලන්න ආවේ"
ඇය වරදක් කල අයෙක් මෙන් ලීවැටට දෙඅත් තබාගෙන කීවාය...
"අනේ තරහා ගන්න එපා"
සංසලා අයෙමත් කීවාය.මම පඩිපෙල නැගගෙන ඉහලට ගියෙමි..
"අයේ කවදාවත් ඔහොම ඇවිදින්න එපා"
"මට පුලුවන් එච්චර නේ"
"එත් එපා"
"මට කාමරේට වෙලා ඉන්න පාලුයි ධනුක..."
Read more »
.
මනෝරි සිලිකා ව්ක්‍රමආරච්චි ගේ "ඔබේ දසුන නති පාරාදීසයක කුමටද සියවසරක් ඉදලා" සම්පූර්න නවකතාවම
Posted by
Razor
on 10:37 AM
"මට ඔයාව ඕනෙ කිවිදි"
"ගෙවල් වලින් නම් කැමති වෙන්නේ නෑ"
"දන්නව,අපේ අම්මා ගැනයි මට බය.එයා ලෙඩින් ඉන්නේ..මොනව හරි වේද කියලා"
අයෝද් මගේ මුහුන බැලුවේය..
"දෙමව්පියන්ට කවදාවත් ගිනිදර දෙන්න එපා...අයෝද් ඔයාටත් මට වගේ දෙමව්පියෝ නැතිවෙයි..ඒ ගොල්ලනිගේ ආදරේ උනුසුම නැතිවෙයි..."
Read more »
.
එඩ්වඩ් මල්ලවාආරච්චි ගේ "සෙනුරි" සම්පූර්න නවකතාවම
Posted by
Razor
on 5:06 AM
"මට හරි සන්තෝසයි ගිහින් ඉගෙන ගෙන එන්න"
"ටිකක් හිතන්න මම ඔයව නොදක අවුරුදු දෙකක් ක් ඉන්නේ කොහොමද "
"ඒ දවස් ඉක්මනින් ගෙවිලා යාවි හිනාවෙන්න .. හිනවෙලා ඉන්න"
ඈ සිනාසී ඔහුගේ අත්ලේ මුහුන හොවාගත්තාය.
"මම දන් නිවඩුවක් දාලා ගෙදර යන්න ඕනා.සිඩ්නි අයියාටයි අම්මාටයි කියන්න ඕනා.
Read more »
.
සුජීව ප්‍රසන්න ආරච්චිගේ "චායා" පලමු හා දෙවන දිගහැරුම
Posted by
Razor
on 12:00 PM
"මේ කෙහෙල්මල් ඔෆිස් එකක් එක්ක මට නිදහසක් නෑ..
ඔයාට නිදහසකුත් නෑ..මට දවසක් ඔයත් එක්ක ඉන්න ඕන්.."
" ඉමු..මමත් ආසඉ අන්තිම වතාවට කියලා හිතාගෙන..මම අසයි ...කවදද .."
Read more »
.
මාගේ නංගී ( අවාසනාවට ඇත්ත කථාවක් )
Posted by
Razor
on 10:14 AM
"ඔලෙවල් කරා පාස් උනා ඒලෙවල් කරා ඒකත් පාස්.
ඒ උනාට කැම්පස් එකේ කැන්ටිමෙන් පාන් කාලක් කන්නවත් ඒ රිසල්ට් එක මදි,
එක අතකට හිතෙනව කැම්පස් නොගිය එකත් හොදයි කියලා...එහෙනම් තාමත් ඉගෙන ගන්නවනේ."
Read more »
.
සන්ජීව මහේශ් පෙරේරා ගේ "දේදුනු චායා"
Posted by
Razor
on 9:11 AM
"ම...මාලිගා....!"
යකඩ ගේට්ටුව එකපාරටම සිනිදුට අතහැරුනා.සිනිදු අත් දෙකම දික්කරගෙන ඉස්සරහට අවා...ඒත් මලිගා උන්නේ නෑ..
"මාලි...ගා.."
සිනිදු මුලු මහපාරම දෙදරලා යන්න කෑ ගහගෙන පාත්වුණා...
Read more »
.
සුජීව ප්‍රසන්න ආරච්චිගේ "සදා වාසනා" සම්පුර්ණ නවකතාව
Posted by
Razor
on 8:31 AM
"බැන්දට පස්සේ එහෙම තමයි බබා..හැම දෙයක් ම කරන්නේ එක ඇස් දෙකක් ලග විතරයි...ඒක තමයි කෙල්ලෙක් ලබන නිදහස...සැනසීම.."
"ඒ නිදහස...සැනසීම..ලබන්නට මමද ආශවෙන් උන්නෙමි..එය මා සතු වන්නේ කවරෙකුගේ නමින්ද ..."
" චූටි අක්කේ..."
ඒ හඩින් අක්කාත් මමත් මුහුනට මුහුන බලා ගත්තෙමු....
"පවන්..."
Read more »
.
සුන්දර පාසල් ජීවිත....ය
Posted by
Razor
on 11:14 AM
Read more »
.
මගේ බ්ලොග් එක හදාගන්න උදව් කරපු කස්ටිය..
Posted by
Razor
on 10:52 AM
ඉතින් ඔන්න මත් හාහාපුරා කියලා බ්ලොග් එකක් පටාන් ගත්තා.හැබයි මම නම් බ්ලොග් කෙරුවාව එචරටම දන්නෙ නම් නෑ...හිතෙ තියෙන අසවටයි කැමැත්තටයි තමයි ඔන් වැඩේට අතගැහුවෙ ..මගෙ අසාවත් ඉටු කරන ගමන් ඔයාලටත් පොඩි බකප් එකක් දෙන්න තමා අදහස..
Read more »
.
Newer Posts
Home
Labels
ගේම්ස්
(1)
විශේෂ ස්තූතිය
(2)
සිංහල නවකතා එකතුව
(16)
සුන්දර පාසල් ජීවිතය
(1)
සොෆ්ට්වෙයාර්
(8)
කාරුණික දැන්වීමයි !
මා බ්ලොග් කෙරුවාවට ලගකදී එකතු උන කොලු ගැටයෙකු නිතා මගේ බ්ලොගයේ පොදි පොදි අඩුපාඩු තිබුනොත් කොලුවාට සාමාව දෙනමෙන් කාරුනිකව ඉල්ලාසිටිමි..
නවතම ලිපි
මගේ ලිපි
►
2011
(3)
►
January
(3)
►
Jan 07
(1)
►
Jan 04
(1)
►
Jan 02
(1)
▼
2010
(33)
►
December
(13)
►
Dec 30
(1)
►
Dec 18
(1)
►
Dec 10
(1)
►
Dec 06
(2)
►
Dec 05
(3)
►
Dec 04
(3)
►
Dec 03
(1)
►
Dec 02
(1)
▼
November
(20)
▼
Nov 30
(1)
Kaspersky Activation Code & License Keys for Int...
►
Nov 29
(3)
මොනිකා පුෂ්ප කුමාරි ගේ " මං දයාබර වැඩිද මන්දා " ...
PE Builder ( Bart PE )
InstallAnywhere 2008 Standard
►
Nov 28
(2)
K-Lite Codec Pack 630 Full
පූර්වි ප්‍රතිභා ගේ " චෙරි මල් සුවද " සම්පූර්න න...
►
Nov 26
(2)
Kaspersky Internet Security 2011 ඉන්ටර්නෙට් සිකියු...
අබා පීසී ගේම ගහමුද ? ( Download Aba - Trailer PC...
►
Nov 24
(5)
එඩ්වඩ් මල්ලවාආරච්චි ගේ "සීමා" සම්පූර්න නවකතාවම
දිනේෂ් කොළඹගේ ගේ "සුලග වගේ ඇවිදින්"
සුජීව ප්‍රසන්න ආරච්චිගේ "සින්ධූර්" සම්පුර්ණ නවකතාව
සුජීව ප්‍රසන්න ආරච්චිගේ "බොද මීදුම්" සම්පුර්ණ නවකතාව
මනෝරි සිලිකා ව්ක්‍රමආරච්චි ගේ "ඔබේ දසුන නති පාරාදී...
►
Nov 23
(1)
එඩ්වඩ් මල්ලවාආරච්චි ගේ "සෙනුරි" සම්පූර්න නවකතාවම
►
Nov 22
(1)
සුජීව ප්‍රසන්න ආරච්චිගේ "චායා" පලමු හා දෙවන දිගහැරුම
►
Nov 19
(3)
මාගේ නංගී ( අවාසනාවට ඇත්ත කථාවක් )
සන්ජීව මහේශ් පෙරේරා ගේ "දේදුනු චායා"
සුජීව ප්‍රසන්න ආරච්චිගේ "සදා වාසනා" සම්පුර්ණ නවකතාව
►
Nov 18
(2)
සුන්දර පාසල් ජීවිත....ය
මගේ බ්ලොග් එක හදාගන්න උදව් කරපු කස්ටිය..
Facebook
යාලුවෝ සෙට් එක
widget
Web Toolbar by Wibiya
Subscribe
Follow Us
You will be redirected to the script in
seconds
I am Srilanka
ලේබලේ
Media Fire
(30)
අනාවරනය
(2)
කතාන්දර කඩ්ඩෙන්
(5)
කෑම බීම
(1)
ගේම්ස්
(1)
පී.ඩී.ෆ් ( P.D.F )
(21)
විශේෂ ස්තූතිය
(2)
සිංහල නවකතා එකතුව
(16)
සිංහල සිංදු
(1)
සුන්දර පාසල් ජීවිතය
(1)
සොෆ්ට්වෙයාර්
(8)