කාලෙකින් ගියා මගේ මේල්බොක්ස් එක පැත්තේ...
අප්පට සිරි මේල් 569 හුටා..දැන් ඉතිං කාපන්කෝ ටිං කිරි පැය ගානක් සර්ච් පාරක් දාලා මුලින්ම වැඩකට නැති මේල් ටික අයින් කරා ඔහොම අයින් කරගෙන යනකොට Blog Syndicator Addition කියලා මේල් එකක් තියෙනවා
ඔන්න මදුවට හිනා වෙන්න එපා මෙහෙම පොස්ට් එකක් දැම්මට හොදේ.ගොඩාක් අය නිතරම යන එන තැනක් නොවැ KFC කියන්නේ.මදුවත් ඔකට ගොහින් කාලා තියෙනවා මයෙ හිතේ දෙපාරක් නැත්නම් තුන්පාරක්..මතක තියෙන විදියට බන්ඩාර දිසානයක සර් ගේ සක්යා එකේ ක්ලාස් යන කාලේ ද කොහේද..දැන්නම් ඉතිං බඩේ ඉන්න හිගන්නා ඉල්ලන්නේම තෝසේ යි අලබෝලයි තමයි.
