කාලෙකින් ගියා මගේ මේල්බොක්ස් එක පැත්තේ...
අප්පට සිරි මේල් 569 හුටා..දැන් ඉතිං කාපන්කෝ ටිං කිරි පැය ගානක් සර්ච් පාරක් දාලා මුලින්ම වැඩකට නැති මේල් ටික අයින් කරා ඔහොම අයින් කරගෙන යනකොට Blog Syndicator Addition කියලා මේල් එකක් තියෙනවා
ඔන්න මදුවට හිනා වෙන්න එපා මෙහෙම පොස්ට් එකක් දැම්මට හොදේ.ගොඩාක් අය නිතරම යන එන තැනක් නොවැ KFC කියන්නේ.මදුවත් ඔකට ගොහින් කාලා තියෙනවා මයෙ හිතේ දෙපාරක් නැත්නම් තුන්පාරක්..මතක තියෙන විදියට බන්ඩාර දිසානයක සර් ගේ සක්යා එකේ ක්ලාස් යන කාලේ ද කොහේද..දැන්නම් ඉතිං බඩේ ඉන්න හිගන්නා ඉල්ලන්නේම තෝසේ යි අලබෝලයි තමයි.

මම ඉස්සෙල්ලා පෝස්ට් එකකින් දුන්නනේ කැස්පර්ස්කයි ඉන්ටර්නෙට් සිකියුරිටි 2011 සොෆ්ට්වෙයාර් එකයි කීස් ටිකයි.ඔය අතරේ අපෙ රොශාන් කොලුවට ඔනේ කීස් ටික විතරලු දැන් මොකද කරන්නේ කීස් ටික බාගන්න මෙගාබයිට් 102 ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද ? අපරාදෙනේ වෙලාව , කැපෑසිටිය ඒකනිසා ඔන්න මම අද කීස් ටික විතරක් දාලා වෙනම පොස්ට් එකක් ලිව්වා.කැස්පර්ස්කයි
උබුන්ටු ලිනක්ස් කියන ඔපරේටින් සිස්ටම් කියන්නෙ මැසිමට ඉන්ස්ට්‍රොල් කරන්න වගෙම සීඩ් එකෙන් ලයිව් රන් කරන්න පුලුවන් os එකක් කියලා ඔයාලා දන්නවනේ එත් වින්ඩෝස් එහෙම ලයිව් රන් කරන්න පුලුවන් විදියක් ගැන ඔයාලා අහලා තියෙනවද ? සමහර විට අහලත් ඇති සමහරවිට Live CD එහෙමත් ඇති.ඒත් අපිටම ඔනේ විදියට විඩෝස් ලයිව් සීඩී එකක් හදාගන්න බෑනේ .